😩😡 ඇමරිකාවෙ උන්ට නම් හොදටම පිස්සු 😡😩

Sen-lu

Well-known member
  • ඒ අය ගැන නෙමෙයි කිව්වෙ. ඒ අය ෆාර් රයිට් මතවාද වලට ගේට්වේස් වෙනවා කියලා කිව්වෙ. ඔය කන්ටෙන්ට් බලන්න බලන්න අපිට සජෙස්ට් වෙන්නෙ ඒ පැත්තට බර මතවාද.
    ඒක ඇත්ත. ඕව නිතර සජෙස්ට් උනාම මල කරුමයක් වෙනව වෙන උංගෙ ප්‍රශ්න වලට අපිට මල පනිනවා ඕව දකින්න දකින්න. ඒක ඇත්ත බං
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඒ අය ගැන නෙමෙයි කිව්වෙ. ඒ අය ෆාර් රයිට් මතවාද වලට ගේට්වේස් වෙනවා කියලා කිව්වෙ. ඔය කන්ටෙන්ට් බලන්න බලන්න අපිට සජෙස්ට් වෙන්නෙ ඒ පැත්තට බර මතවාද.
    කාලෙකට කලින්, කළු ජාතිකයින් වහල් කමෙන් නිදහස් කරන්න ඕනේ කියලා හිතපු එකත් ෆාර් රයිට් කියලා හිතපු මිනිස්සු හිටියා.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,879
    1
    15,211
    113
    මම මේ රිප්ලයි එක ලියන්නෙ ස්ටිමියුලස් මයින්ඩ් මේ ත්‍රෙඩ් එක දාපු නිසායි. ස්ටිමියුලස් දාලා තියන චැනල් එකක ඉන්න බෙන් ශපීරෝ වගේ අයගෙ කන්ටෙන්ට් නිතර බැලීම තුළින් අපිව ෆාර් රයිට් (උග්‍ර දක්ෂිණාංශික) දේශපාලන මතවාද වලට තල්ලු කිරීමක් වෙන්න පුලුවන් නොදැනුවත්වම. බෙන් ශපීරෝ, මයිලෝ යිනෑපොලස්, ස්ටීවන් ක්‍රවුඩර්, ප්‍රේගර්යූ වගේ කන්ටෙන්ට් බලන කොට උඩ කිව්ව ජාතියෙ අදහස් හිතේ තහවුරු වෙන්න පුලුවන්. මේ අය උග්‍ර දක්ෂිණාංශික දේශපාලන මතවාද වලට ගේට්වේ එකක්. ඊවන් ජෝර්ඩ්න් පීටර්සන් උනත් එවැනි ගේට්වේ චරිතයක් කියලා සමහරු හඳුන්වනවා.

    අන්තිමට ෆෙමිනිසම් ඊස් කැන්සර්, ගෑනුන්ට හැඳිමිටේ නුවණ, ස්නෝෆ්ලේක්ස්, සියුමැලි පොන්නයෝ, වගේ බමුණු මතවාද වල නිකන්ම පැලපදියම් වේවි දන්නෙම නැතිව.

    ps - මේ විඩියෝවල ක්‍රිටිසයිස් කරන කරුණු ඩිෆෙන්ඩ් කිරීමක් නෙමෙයි. හුදෙක් @Stimulus mind හොඳ වටින මෙම්බර් කෙනෙක් කියලා හිතිලා ලියන අන්සොලිසිටඩ් ඇඩ්වයිස් එකක්.
    ඔය කියපු සෙට් එකම Right. Far Right නම් නෙමෙයි. Far Right කියල කියන්න පුළුවන් Hitler වගේ කෙනෙක්ට. මේ අය කරන්නෙ Far Left කරන Social Manipulation එකට කරන Counter Attack එකක්. ඒත් මේ Aggressive විදියට Society එකට Cancel Culture / Law manipulation / Events and Arts හරහා මතවාද Inject කරන සෙට් එක නම් Far Left.

    තරාදියට දාල බැළුළුම වැඩි හානිය Far Left කරනව. අනිතිමට පොඩි එවුන්ගෙත් කෑලි කපල අයින් කරල සෙල්ලමට ගවුමක් ඇන්ද කියල. 🤷
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983

    මං ඒක දන්නවා සහෝ. බෙන් ෂපීරෝ කියන දේවල් අපි කොහොමත් ඒ විදිහටම ඔළුවට දාගන්නෙ නැතුව අපිට ගැළපෙන කෝණෙන් ඒ දිහා බලලා එයා කියන දේ නිවැරදිම ටික තමයි අපි ඔළුවට කාවද්ද ගන්න ඕන හැම දෙයක්ම එහෙයි කියලා පිළිගන්නෙ නැතුව. :yes: (y) මාත් මෙයා කියන සමහර දේවල්වලට එකග වෙන්නෙ නෑ. හැබැයි වර්තමාන සමාජෙ මේ gender equality කියන කාරණේ එක්ක තියෙන අහිතකර පෙළඹවීම් දිහා බලද්දි මෙයා කියන බහුතරයක් දේවල්වලට එකග වෙන්න වෙනවා.:yes:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ඔය කියපු සෙට් එකම Right. Far Right නම් නෙමෙයි. Far Right කියල කියන්න පුළුවන් Hitler වගේ කෙනෙක්ට. මේ අය කරන්නෙ Far Left කරන Social Manipulation එකට කරන Counter Attack එකක්. ඒත් මේ Aggressive විදියට Society එකට Cancel Culture / Law manipulation / Events and Arts හරහා මතවාද Inject කරන සෙට් එක නම් Far Left.

    තරාදියට දාල බැළුළුම වැඩි හානිය Far Left කරනව. අනිතිමට පොඩි එවුන්ගෙත් කෑලි කපල අයින් කරල සෙල්ලමට ගවුමක් ඇන්ද කියල. 🤷

    ඒ සෙට් එක ෆාර් රයිට් කියලා නෙමෙයි කිව්වෙ ඒ අය ෆාර් රයිට් වලට "ගේට්වේස්" වෙනවා කියලායි කිව්වෙ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,879
    1
    15,211
    113
    ඒ සෙට් එක ෆාර් රයිට් කියලා නෙමෙයි කිව්වෙ ඒ අය ෆාර් රයිට් වලට "ගේට්වේස්" වෙනවා කියලායි කිව්වෙ.
    Agree. එහෙම වෙන්නෙ සාමන්‍ය මට්ටමටවත් මොලේ නැති කෙනෙක් ඇහුවොත්. Extreme විදියට හිතට ගත්තොත්. USA වලනම් අනිව එහෙම Percentage එක වැඩියි. 🤣
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මම මේ රිප්ලයි එක ලියන්නෙ ස්ටිමියුලස් මයින්ඩ් මේ ත්‍රෙඩ් එක දාපු නිසායි. ස්ටිමියුලස් දාලා තියන චැනල් එකක ඉන්න බෙන් ශපීරෝ වගේ අයගෙ කන්ටෙන්ට් නිතර බැලීම තුළින් අපිව ෆාර් රයිට් (උග්‍ර දක්ෂිණාංශික) දේශපාලන මතවාද වලට තල්ලු කිරීමක් වෙන්න පුලුවන් නොදැනුවත්වම. බෙන් ශපීරෝ, මයිලෝ යිනෑපොලස්, ස්ටීවන් ක්‍රවුඩර්, ප්‍රේගර්යූ වගේ කන්ටෙන්ට් බලන කොට උඩ කිව්ව ජාතියෙ අදහස් හිතේ තහවුරු වෙන්න පුලුවන්. මේ අය උග්‍ර දක්ෂිණාංශික දේශපාලන මතවාද වලට ගේට්වේ එකක්. ඊවන් ජෝර්ඩ්න් පීටර්සන් උනත් එවැනි ගේට්වේ චරිතයක් කියලා සමහරු හඳුන්වනවා.

    අන්තිමට ෆෙමිනිසම් ඊස් කැන්සර්, ගෑනුන්ට හැඳිමිටේ නුවණ, ස්නෝෆ්ලේක්ස්, සියුමැලි පොන්නයෝ, වගේ බමුණු මතවාද වල නිකන්ම පැලපදියම් වේවි දන්නෙම නැතිව.

    ps - මේ විඩියෝවල ක්‍රිටිසයිස් කරන කරුණු ඩිෆෙන්ඩ් කිරීමක් නෙමෙයි. හුදෙක් @Stimulus mind හොඳ වටින මෙම්බර් කෙනෙක් කියලා හිතිලා ලියන අන්සොලිසිටඩ් ඇඩ්වයිස් එකක්.
    Here's the deal buddy kindly find me a video of Ben Shapiro with far Right ideologies,

    He believes in equal rights for everyone not just for blacks, chicks and troons

    And he always tries to see shit from different angles

    Once again find me one video, just one
     
    • Like
    Reactions: Stimulus mind

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    Here's the deal buddy kindly find me a video of Ben Shapiro with far Right ideologies,

    He believes in equal rights for everyone not just for blacks, chicks and troons

    And he always tries to see shit from different angles

    Once again find me one video, just one

    You are mistaken. I didn't say that Ben Shapiro is a far right mouth piece. I only said that these folks are gateways to far right content available on the interwebs.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    දැං ඔය තඩි එවුන් තමයි ලස්සන කියලා හැදෙන මතේට අපිත් සපෝට් කරන්න ඕන
    එතකොට අපිටත් පහුවෙද්දි side chick කෙනෙක් එහෙම ඕන උනොත් ස්ලිම් ලස්සන එකක් හොයාගන්න ලේසියි මොකද තඩි එවුන් ලස්සනයි කියලා එවුන්ට ඉල්ලුම වැඩි වෙලා ස්ලිම් හැඩ කෑලි කවුරුවත් ගනන් ගන්න නැති තැනට ඒවි
    @Stimulus mind look at the bright side :P
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    ඇමරිකන් කාරයන්ට විතරක් නොවෙයි, යුරෝපේ එවුන්ටත් පිස්සු.
    මේ ඉන්නේ දැන් අවුරුදු කීපෙකට ඉස්සෙල්ලා යුරෝවිෂන් දිනාපු එක්කෙනා.

    View attachment 189342

    unata habai oya wage pissu natane. ape un ratak kelawenama pissu natuwe redda
     
    • Like
    Reactions: Stimulus mind

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    දැං ඔය තඩි එවුන් තමයි ලස්සන කියලා හැදෙන මතේට අපිත් සපෝට් කරන්න ඕන
    එතකොට අපිටත් පහුවෙද්දි side chick කෙනෙක් එහෙම ඕන උනොත් ස්ලිම් ලස්සන එකක් හොයාගන්න ලේසියි මොකද තඩි එවුන් ලස්සනයි කියලා එවුන්ට ඉල්ලුම වැඩි වෙලා ස්ලිම් හැඩ කෑලි කවුරුවත් ගනන් ගන්න නැති තැනට ඒවි
    @Stimulus mind look at the bright side :P
    genius
     
    • Like
    Reactions: Stimulus mind

    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    දැං ඔය තඩි එවුන් තමයි ලස්සන කියලා හැදෙන මතේට අපිත් සපෝට් කරන්න ඕන
    එතකොට අපිටත් පහුවෙද්දි side chick කෙනෙක් එහෙම ඕන උනොත් ස්ලිම් ලස්සන එකක් හොයාගන්න ලේසියි මොකද තඩි එවුන් ලස්සනයි කියලා එවුන්ට ඉල්ලුම වැඩි වෙලා ස්ලිම් හැඩ කෑලි කවුරුවත් ගනන් ගන්න නැති තැනට ඒවි
    @Stimulus mind look at the bright side :P
    මොල ගෙනාපු නැව් :lol: