😪ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හදිසියේ අසනීප වෙයි.

hitter

Well-known member
  • Dec 4, 2016
    4,415
    6,559
    113
    හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අසනීප තත්වයක් මත අධිකරණය හමුවේ විභාගයට නඩුවකට පෙනී නොසිටියේය.

    අදාල නීති කෘත්‍ය ක්‍රියාත්මක වන්නේ ඔහු පසුගිය රජයක වෙළෙඳ අමාත්‍යවරයා සහ කටයුතු කළ සමයේ රාජකාරී කටයුතුවලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතුවලට සතොස සේවකයන් තිස් නව දෙනෙකු යොදා ගැනීම සම්බන්ධයෙනි.

    කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේ විත්තියේ නීතිඥයා විත්තිකරුගේ රෝගී තත්ත්වයෙන් දැක්වෙන වෛද්‍ය වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළේය

    මාර දුකයි මට 😪
     
    • Sad
    Reactions: haunte