😮🎬🎥 මැට්‍රික්ස්'හි යළි පිබිදීම - The Matrix Resurrections – Official Trailer 1 🎥🎬😮

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,992
    152,994
    113

    funny-face-funny-look.gif
     
    • Haha
    Reactions: Solo Rider

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ටයිම් ට්‍රවල් වෙන සින් එකක්ද ? මු ෆියුචර් එකෙන් ගිහිල්ලා මුෆියස් පොඩි කොල්ලව ට්‍රෙයින් කරනහ් සින් එකක් වගෙනෙ ...
    මන් හිතන්නේ මෙට්‍රික්ස් එක රී සෙට් වෙලා .ආපහු මුල ඉදලා කියල,මතකද දෙවැනි එකේ ක්‍රියේටර් ගොඩක් සිමියුලේෂන් රන් කරලා දැන් ප්‍රසන්ට් සිමුයුලේෂන් එක පෙන්නනවා ,මේ පාර නියෝ නෝමල් ලයිෆ් එකේ.අනිත් අය ඔක්කොම රී සෙට් ,වෙන වෙනස් කරපු සිමියුලේෂන් එකක් වෙන්න පුළුවන්