😮😍 කොහොමද ගුහාව? 😍😮

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    ⚠️ claustrophobia alert ⚠️

    Pettyjohn Cave is a karst cave located in Walker County, Georgia on the east side of Pigeon Mountain in the Appalachian Plateau of Northwest Georgia. It has a surveyed length of 31,490 ft and reaches a depth of 235 ft. The cave is accessible via a path from a gravel parking area on the side of Rocky Lane.

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Ubata suggest wena ewa matat suggest wenawada koheda lol. 2 weeks ago habai

    Screenshot_20220318-140352_YouTube.jpg
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕවට තමයි මෙහෙ හැත්ත රාවනා රාවනා කියල වැලලෙන්න හදන්නේ .ඔය හිල මෙහෙ තියෙන්න තිබ්බේ .තවටික දවසකින් youtube හිගන්නෝ ඕක දැක්කේ ගමන් දායි ඔතන දඩුමොනරේට රෙස්ට් කරපු තැනක් කියල .
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ඔයවගේ එකකට තමයි වතුර පිරවිලා තායිලන්තේ ලමයි ටිකක් හිර වුනේ. වීඩියෝඑ කරනවා වගේ නෙවෙයි ඔක්සිජන් අඩු උනොත් සෙත්තපෝච්චි.

    ------ Post added on Mar 18, 2022 at 4:01 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ⚠️ claustrophobia alert ⚠️

    Pettyjohn Cave is a karst cave located in Walker County, Georgia on the east side of Pigeon Mountain in the Appalachian Plateau of Northwest Georgia. It has a surveyed length of 31,490 ft and reaches a depth of 235 ft. The cave is accessible via a path from a gravel parking area on the side of Rocky Lane.

    Mun nam yakku ne ban
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    Mun nam yakku ne ban
    සුද්දන්ගෙ තියෙන මානසික ශක්තිය, ආත්ම විශ්වාසෙ දැක්කම පුදුමත් හිතෙනවා වෙලාවකට. කිසිම දේකට බයක් නෑ. හුග දෙනෙක් ඔහොමනේ, ගෑණු පිරිමි භේදයක් නැතුව.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සුද්දන්ගෙ තියෙන මානසික ශක්තිය, ආත්ම විශ්වාසෙ දැක්කම පුදුමත් හිතෙනවා වෙලාවකට. කිසිම දේකට බයක් නෑ. හුග දෙනෙක් ඔහොමනේ, ගෑණු පිරිමි භේදයක් නැතුව.
    Eka nam aththa. Anika kelin wada karana eka. one deyak munata kiyanawa. but no hard feelings