😮😍 කොහොමද ගුහාව? 😍😮

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    It calls claustrophobia
    I do have it too.
    Thanks:love2:
    මේකට මොකක්ද බන් කියන්නේ
    කොහේ හරි අයිනකට (කන්දක උඩ අන්තයක්, slab එකක්) ලගට ගියාම කකුල්, දත් හිරිවැටිලා වැටෙන්න යනවා වගේ feeling එකක් එනවා
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Thanks:love2:
    මේකට මොකක්ද බන් කියන්නේ
    කොහේ හරි අයිනකට (කන්දක උඩ අන්තයක්, slab එකක්) ලගට ගියාම කකුල්, දත් හිරිවැටිලා වැටෙන්න යනවා වගේ feeling එකක් එනවා
    Acrophobia I do have it too.
    හයියෝ මේකනම් මල කරදරයක් බන්. යාලුවොත් එක්ක හයික් එහෙම යද්දි සමහර වෙලාවට කන්ද මැදට නැගලා ඉඳගෙන බලන් ඉන්නවා අරුන්ට මචන් උබල උඩට ගිහින් වරෙන් කියලා.

    This is the worst one Trypophobia don't google it
     
    • Like
    Reactions: Stimulus mind

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම බලනවා මචන් අතඇරලා දාපු පතල් වල රිංගන ඒවා ගැන. ඒවත් මරු , පොඩි ගුල් අස්සේ රිංග රිංග යන ඒවා තියනව මරු.. සමහර පතල් පට්ට ලොකුයි.. සමහර පතල් කිලෝමීටර් බර ගානක් දිගයි. කොහොම හෑරුවද කියල හිතා ගන්න බැ...

    මුගේ videoත් මරු..
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Acrophobia I do have it too.
    හයියෝ මේකනම් මල කරදරයක් බන්. යාලුවොත් එක්ක හයික් එහෙම යද්දි සමහර වෙලාවට කන්ද මැදට නැගලා ඉඳගෙන බලන් ඉන්නවා අරුන්ට මචන් උබල උඩට ගිහින් වරෙන් කියලා.

    This is the worst one Trypophobia don't google it
    Tropophobia නම් අවුලක් නැහැ
    මං ඒවට කැමති. satis feeling එකක් එන්නේ :P
    හැබැයි ඔහොම සිදුරු ගොඩක් ලේ එක්ක තිබුණොත් නම් බයක් දැනෙනවා
     
    • Like
    Reactions: NRTG