😱😨😢 බ්‍රසීලයේ Lago de Furnas දිය ඇල්ලේදී සිදුවූ ඛේදවාචකය 😢😨😱

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,000
    153,019
    113
    Capitolio_passeio-barco-tieko.jpg

    බ්‍රසීලයේ පිහිටි සුප්‍රකට ෆර්නාස් දිය ඇල්ල නැරඹීමට පැමිණි සංචාරකයින් පිරිසක් රැගත් මෝටර් බෝට්ටු දෙකක් මතට ඊට ඉහළින් තිබු පාෂාණ තට්ටුවක් කඩා වැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස්, තවත් පුද්ගලයන් තිස් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

    ගිනිකොනදිග බ්‍රසීලයේ පිහිටි සංචාරක ආකර්ෂණයක් සහිත Capitolio හි පිහිටි දිය ඇල්ලක් නැරඹීමට පැමිණි සංචාරකයින් පිරිසක් මෙම බිහිසුණු අත්දැකීමට මුහුණ දී තිබෙනවා.

    පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව මෙසේ කැනියොන් පාෂාණ තට්ටුවේ කොටසක් මෙලෙස ෆර්නාස් විලට කඩා වැටී තිබෙනවා.

    Source: nethnews.lk

    වැඩිදුර තොරතුරු හා අනතුරේ වීඩියෝ දර්ශන:

    Canyon wall falls onto boats in Brazil and kills several people, authorities say

    Seven dead, 3 missing after rock face collapse at Brazilian waterfall

    Last edited:

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Capitolio_passeio-barco-tieko.jpg

    බ්‍රසීලයේ පිහිටි සුප්‍රකට ෆර්නාස් දිය ඇල්ල නැරඹීමට පැමිණි සංචාරකයින් පිරිසක් රැගත් මෝටර් බෝට්ටු දෙකක් මතට ඊට ඉහළින් තිබු පාෂාණ තට්ටුවක් කඩා වැටීමෙන් පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් නව දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

    ගිනිකොනදිග බ්‍රසීලයේ පිහිටි සංචාරක ආකර්ෂණයක් සහිත Capitolio හි පිහිටි දිය ඇල්ලක් නැරඹීමට පැමිණි සංචාරකයින් පිරිසක් මෙම බිහිසුණු අත්දැකීමට මුහුණ දී තිබෙනවා.

    පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව මෙසේ කැනියොන් පාෂාණ තට්ටුවේ කොටසක් මෙලෙස ෆර්නාස් විලට කඩා වැටී තිබෙනවා.

    Source: nethnews.lk

    වැඩිදුර තොරතුරු හා අනතුරේ වීඩියෝ දර්ශන:

    Canyon wall falls onto boats in Brazil and kills several people, authorities say

    Seven dead, 3 missing after rock face collapse at Brazilian waterfall

    puken rewenna ati udin galak oluwata watunama
     
    • Sad
    Reactions: Stimulus mind