අංක එක වැරැද්ද හරියට නීති නැති කම .ඒකෙ 100% වැරැද්ද 225+1 උන් දන ගන්න ඕන නීති හදන්න වෙනස් කරන්න ,ක්‍රියාත්මක කරන්න ඉන්න උන්ව control කරන්න නීති හදන්න .
දෙන්නම වැරදි .
ඒත් lorry යේ මෝඩය ගේ නම් කාලෙකට ලයිසන් කැන්සල් කරන්න ඕන . හරකා වගේ වන්ගුවේ යන්නේ දකුණෙන් වන්ගුවේ ඉස්සර කරන්නේ . පොන්සිය race එකක් කියල හිතුවද දන්නේ නැහැ වංගුව ඇතුලෙන් කපන්න
වංගුවක්? උගෙ speed එකේ අවුල තියෙන්නෙ. ඌ අර මිනිස්සු දෙන්න ඉඩ දීගෙන එන්නෙ.
අර මෝඩ ගෑනි අරූව උස්සනව රිට ගැහුව වගේ.

mage asawan godak bonda wela giya.. 