😲😍 "Minecraft' වීඩියෝ ක්‍රීඩාව යොදාගනිමින් සම්පූර්ණ විශ්වයක් (Observable universe) නිර්මාණය කළ 18 වියැති තරුණයා 😍😲

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    Monecraft කියන්නෙ මට හිතෙන විදිහට මෙච්චර කාලෙකට හැදිච්ච පට්ටම ගේම් එක. මාරම creative. ඉස්සර Elakiri server එකේ ගෙවල් හදන් සොම්බි පන්න පන්න හිටිය මතක් වෙනව.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    well done.. I don’t know about u.. but for me what a waste of fucking time.
    ඉස්සෙල්ලම ප්ලේන් එක හදන කොට..යකඩ අහසේ පා කරන්න හද්නවා කියලාලුනේ බයිට් කලා කියන්නේ...