😳🌊🌪️ චණ්ඩ ටෝර්නේඩෝවක් බවට පත්වූ දිය ගොබ වළාව 🌪️🌊😳

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මේ දුර්ලභ සිද්ධිය වෙලා තියෙන්නෙ ඉතාලියට අයත් සිසිලි දූපතේ (Sicily) 'Palermo' කියන අගනුවරට අයත් වුණු 'Cefalù' කියන ප්‍රදේශයේදී.ඒ 2020 වර්ෂයේ අගෝස්තු 6 වෙනිදායි. වෙරළබඩට ආසන්නයෙන් නිර්මාණය වුණු දියගොබ වළාවක් (waterspout) ගොඩබිමට පැමිණීමත් සමගම චණ්ඩ ටෝර්නේඩෝ (Tornado) සුළි සුළගකට පෙරලුණු ආකාරයයි මේ වීඩියෝ පටයෙන් පෙන්නුම් කරන්නෙ. ආරංචි විදිහටනම් මේ අනපේක්ෂිව ඇති වුණු ටෝර්නේඩෝවෙන් කිසිම ජීවිත හානියක් වෙලා නම් නෑ. :yes: :) 😌









    දියගොබ වළාවක් (waterspout) කියන්නෙ මොකද්ද කියන එක ගැන වැටහීමක් ගන්න මං ලියපු මේ ලිපිය කියවන්න. :)

    🌪️🌬️🌊 ෆ්ලෝරීඩා'හි ටැම්පා බොක්ක ආශ්‍රිත ප්‍රදේශයෙහි හටගත් අපූරු "දිය ගොබ වළාව" (Waterspout) 🌊🌬️🌪️