😳😰 මේ වගේ ශල්‍යකර්මයකට ලක් වෙන්න ආසද? 😰😳

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කම්මැලි නැද්ද බන් මේවා බලන්න.රේඩියෝ එකේ ප්‍රෝගෑම් එකක් අහනවා වගේ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    153,004
    113
    කම්මැලි නැද්ද බන් මේවා බලන්න.රේඩියෝ එකේ ප්‍රෝගෑම් එකක් අහනවා වගේ
    මගෙ නම් ආසම චැනල් එකක් :yes:
     
    • Like
    Reactions: NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    153,004
    113
    බම්ප් ඒත් බලන්න කම්මැලියි. මොකද්ද කියන්නෙ කියල සමරියක් දාපන් ෆ්‍රී නන්
    anesthesia නොදී බැරිවෙලා ඔපරේශන් කරලා. එකට මුහුණදුන්න ලෙඩා කම්පනේ නිසා operation එකෙන් සති 2 කට පස්සේ suicide කරගෙන.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    153,004
    113
    check this out


    ජෝන් .එෆ්. කෙන්ඩි ගේ සහෝදරියටත් වුණේ ඕකනෙ. :(

    rosemary-kennedy.jpg


     
    • Like
    Reactions: vito