😳🙁 Inception ෆිල්ම් එකේ රගපාපු Ellen Page ගේ දැන් හැටි (Elliot Page?) 🙁😳

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,990
    152,988
    113
    දැං ඕවා මානසික රෝග හැටියට ගණං ගන්නෝද?
    එහෙම නොවෙන සාමාන්‍ය දෙයක් කියලා පෙන්නන්න හුගක් උත්සාහ ගන්න agenda එකක් තියෙනවා කියලා නම් හොදට පේනවා. මං නම් හිතන්නේ මානසික රෝගයක් කියලා,සමලිංගික වෙන දෙයක් නෙවේනෙ මෙතන වෙන්නේ. ස්බාවදර්මයට පිටින් ගිහිල්ලා තමන්ගෙ ලිංගිකත්වය වෙනස් කරගන්න එක නම් පිස්සුවක්.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    😂
    වැඩක් නෑ ඕක ගැන කතා කරලා Twitter එකේ ගෑනු සෙට් එකක් වටවෙලා මට ගැහුවෙ ඕකට comment එකක් දැන්මා කියලා 😏

    මම ඇහුවෙ මේකි Trans නම් දැන් ගෑනියෙක්ගෙ චරිතයක් රගපාන එක සදාචාරාත්මක නෑනේ කියලා
    Umbrella academy ගැන කිව්වෙ

    මුන්ගේ තියෙන්නේ මුන් තමා ලෝකෙන්ම පීඩනයට පත්වෙලා ඉන්න එකම මිනිස්සු කියලා

    නිව් සීලන්ඩ් පිරිමියෙක් ඊලග ඔලිම්පික් එකේ කාන්තා ඉස්සව්වක් තේරිලා තිබ්බා ඒ අස්සේ අපේ එවුන්ටත් ගවුමක් අන්දලා ගත්තොත් ඔලිම්පික් මෙඩ්ල් එකක් ගොඩ දා ගන්න පුලුවන් 😂🤔🤔