😵බලපන්කෝ තියන සල්ලි😭

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    Mona karalada bn echchra 🥹
    පොර කලින් මොකද්ද නැව් සින් එකක ඉඳලා තියෙන්නේ.
    දැන් ලංකාවට ඇවිත්.
    ගෙදර තියෙන්නේ Altair එකේ.
    Office එකක් තියෙනවා Arpico එක ළඟ.

    කොහොමත් මාසෙකට කෝටි 30+ හොයනවා.
     
    • Wow
    Reactions: Yeezus

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    650
    621
    93
    පැල්මඩුල්ල කහවත්ත පැත්තෙ ඔය වගේ සෙට් එකක්ම ඉන්නවා , මැණික් සල්ලිනෙ බන්
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,271
    8,168
    113
    අනේ මන්ද බං මුන් නිකන් ඩුබායි Sheik ලා වගේ ජීවත් වෙන්නේ :yes::D