😷 "ෆ්ලොරෝනා" රෝගය ආසාදනය වූ පළමු රෝගියා හමුවෙයි - Double infection of COVID-19 and influenza 😷

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,114
    113
    israel_doctor_omicron_16384477034x3.webp

    කොවිඩ් -19 වෛරසය සහ ඉන්ෆ්ලුවෙන්සා වෛරස් ද්විත්වය එකවර ආසාදනය වීමෙන් ඇතිවෙන “Florona” රෝගය වැළදුණු පළමු ආසාදිතයා ඊශ්‍රායලයෙන් වාර්තා වී තිබෙනවා. නව රෝගයට ගොදුරුවී ඇත්තේ ගැබිණි කාන්තාවක් බවයි ඊශ්‍රායල් මාධ්‍ය වාර්තා කර සිටියේ.

    දරු ප්‍රසුතිය සඳහා රෝහල් ගතවූ අවස්ථාවේදී සිදුකළ පර්යේෂණයේදී එම කාන්තාවට ෆ්ලොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට වෛද්‍යවරුන් අනාවරණය කර ගෙන ඇත්තේ.

    2020 මාර්තු මාසයේ වසංගතය ආරම්භ වීමෙන් පසු මෙවැනි රෝගයක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ. ඉන්ෆ්ලුවෙන්සා වෛරසය දරුණු තත්ත්වයට පත්වීමෙන් නියුමෝනියාව, මයෝකාඩයිටිස් වැනි දරුණු ප්‍රතිවිපාක ගෙන දෙන රෝග ලක්ෂණ ඇති කරන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

    “ෆ්ලෝරෝනා” රෝග ලක්ෂණ සම්බන්ධයෙන් ගත් කල නියුමෝනියාව සහ අනෙකුත් ශ්වසන සංකූලතා සහ මයෝකාඩයිටිස් ඇතුළු දරුණු රෝග ලක්ෂණ රාශියක් මතුවීමට හේතුවන අතර එමගින් රෝගීයා මරණයට පවා පත්වීමේ අවදානමක් ඇති බවයි වෛද්‍යවරුන් සඳහන් කරන්නේ.

    "ෆ්ලෝරෝනා" රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති බැවින් නිදන්ගත රෝග ඇති සියලුම පුද්ගලයින්ට ඒ සම්බන්ධයෙන් දැඩි අවධානමෙන් කටයුතු කළ යුතු බවයි වෛද්‍යවරුන් අනතුරු අඟවා සිටිනවා.

    Source: nethnews.lk

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,495
    32,230

    marila giya nam ekak kanna nathuwa polimwala duka windinne nathuwa
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,322
    21,357
    113
    එමගින් රෝගීයා මරණයට පවා පත්වීමේ අවදානමක් ඇති බවයි වෛද්‍යවරුන් සඳහන් කරන්නේ.
    කොරෝනා වලින් මරණ අවදානමක් නොතිබුනු ගානට මුන් ලියල තියෙන්නෙ. :baffled: :baffled: :baffled: :baffled:
     
    Similar threads