Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
😷 2022 ත් හරි වගේ 😷
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩෙල්ටා හා ඔමික්‍රෝන් ප්‍රභේද වලින් ලොවටම දරුණු අවදානමක්

ඩෙල්ටා සහ ඔමික්‍රොන් ප්‍රභේද එක්වී සුනාමියක් ලෙස පැතිර යමින් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහි ප්‍රධානී ටෙඩ්රෝස් ආදනම් පැවසුවේ එය ඉතා භයානක තත්ත්වයක් බවයි. අමෙරිකාව හා යුරෝපා රටවල කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මේ බව සඳහන් කළා.

අමෙරිකාව සහ ප්‍රංශය මේවනවිට දරුණු කොරෝනා රැල්ලක අවදානමට මුහුණ දී සිටිනවා. ඒ වාර්තා ගත කොරෝනා ආසාදිතයින් පිරිසක් දෛනිකව හඳුනා ගැනීමත් සමගයි. ගතවු පැය 24 දීත් අමෙරිකාවෙන් ආසාදිතයින් හාරලක්ෂ 62, 784 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ප්‍රංශයෙන් ද ගතවු පැය 24 දී ආසාදිතයින් දෙලක්ෂ 8, 099 දෙනෙකු හඳුනා ගැනුණා. එය දෙවන දිනටත් යුරෝපා රටකින් දිනකදී හඳුනා ගැනුණු වු වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ලෙසයි වාර්තා වන්නේ. මීට අමතරව ඩෙන්මාර්කය, පෘතුගාලය, බි්රතාන්ය සහ ඔස්ටේ්රලියාව වැනි රටවලින් ද මේවනවිට දෛනිකව වාර්තාගත කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එලෙස ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ යාම එම රටවල සෞඛ්‍ය සේවයේ නියුතු සේවක පිරිස් වෙත දැඩි පීඩනයක් එල්ල වන තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දෙනවා. එම තත්ත්වය හමුවේ එම රටවල සෞඛ්‍ය පද්ධති බිඳ වැටීමට ආසන්න තත්ත්වයට පත්වෙමින් ඇති බවට ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ආදනම් අනතුරු අගවා තිබෙනවා.

Source: nethnews.lk

[MEDIA=youtube]HU7VPAvN61Q[/MEDIA]

[MEDIA=youtube]gBxLJYdFq10[/MEDIA]

[MEDIA=youtube]f85cKYYCUyY[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 27233798, member: 577135"] [HEADING=2][SIZE=5]ඩෙල්ටා හා ඔමික්‍රෝන් ප්‍රභේද වලින් ලොවටම දරුණු අවදානමක්[/SIZE][/HEADING] [SIZE=5][IMG]https://global.unitednations.entermediadb.net/assets/mediadb/services/module/asset/downloads/preset/assets/2018/10/30-10-2018-UNGeneva-Flickr-WHO-Tredros-PConf.jpg/image1170x530cropped.jpg[/IMG][/SIZE] [SIZE=4]ඩෙල්ටා සහ ඔමික්‍රොන් ප්‍රභේද එක්වී සුනාමියක් ලෙස පැතිර යමින් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහි ප්‍රධානී ටෙඩ්රෝස් ආදනම් පැවසුවේ එය ඉතා භයානක තත්ත්වයක් බවයි. අමෙරිකාව හා යුරෝපා රටවල කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මේ බව සඳහන් කළා. අමෙරිකාව සහ ප්‍රංශය මේවනවිට දරුණු කොරෝනා රැල්ලක අවදානමට මුහුණ දී සිටිනවා. ඒ වාර්තා ගත කොරෝනා ආසාදිතයින් පිරිසක් දෛනිකව හඳුනා ගැනීමත් සමගයි. ගතවු පැය 24 දීත් අමෙරිකාවෙන් ආසාදිතයින් හාරලක්ෂ 62, 784 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ප්‍රංශයෙන් ද ගතවු පැය 24 දී ආසාදිතයින් දෙලක්ෂ 8, 099 දෙනෙකු හඳුනා ගැනුණා. එය දෙවන දිනටත් යුරෝපා රටකින් දිනකදී හඳුනා ගැනුණු වු වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ලෙසයි වාර්තා වන්නේ. මීට අමතරව ඩෙන්මාර්කය, පෘතුගාලය, බි්රතාන්ය සහ ඔස්ටේ්රලියාව වැනි රටවලින් ද මේවනවිට දෛනිකව වාර්තාගත කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එලෙස ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ යාම එම රටවල සෞඛ්‍ය සේවයේ නියුතු සේවක පිරිස් වෙත දැඩි පීඩනයක් එල්ල වන තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දෙනවා. එම තත්ත්වය හමුවේ එම රටවල සෞඛ්‍ය පද්ධති බිඳ වැටීමට ආසන්න තත්ත්වයට පත්වෙමින් ඇති බවට ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ආදනම් අනතුරු අගවා තිබෙනවා. [B]Source: nethnews.lk [MEDIA=youtube]HU7VPAvN61Q[/MEDIA] [MEDIA=youtube]gBxLJYdFq10[/MEDIA] [MEDIA=youtube]f85cKYYCUyY[/MEDIA][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom