😷 2022 ත් හරි වගේ 😷

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113

    ඩෙල්ටා හා ඔමික්‍රෝන් ප්‍රභේද වලින් ලොවටම දරුණු අවදානමක්

    image1170x530cropped.jpg

    ඩෙල්ටා සහ ඔමික්‍රොන් ප්‍රභේද එක්වී සුනාමියක් ලෙස පැතිර යමින් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහි ප්‍රධානී ටෙඩ්රෝස් ආදනම් පැවසුවේ එය ඉතා භයානක තත්ත්වයක් බවයි. අමෙරිකාව හා යුරෝපා රටවල කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මේ බව සඳහන් කළා.

    අමෙරිකාව සහ ප්‍රංශය මේවනවිට දරුණු කොරෝනා රැල්ලක අවදානමට මුහුණ දී සිටිනවා. ඒ වාර්තා ගත කොරෝනා ආසාදිතයින් පිරිසක් දෛනිකව හඳුනා ගැනීමත් සමගයි. ගතවු පැය 24 දීත් අමෙරිකාවෙන් ආසාදිතයින් හාරලක්ෂ 62, 784 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

    ප්‍රංශයෙන් ද ගතවු පැය 24 දී ආසාදිතයින් දෙලක්ෂ 8, 099 දෙනෙකු හඳුනා ගැනුණා. එය දෙවන දිනටත් යුරෝපා රටකින් දිනකදී හඳුනා ගැනුණු වු වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ලෙසයි වාර්තා වන්නේ. මීට අමතරව ඩෙන්මාර්කය, පෘතුගාලය, බි්‍රතාන්‍ය සහ ඔස්ටේ්‍රලියාව වැනි රටවලින් ද මේවනවිට දෛනිකව වාර්තාගත කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    එලෙස ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ යාම එම රටවල සෞඛ්‍ය සේවයේ නියුතු සේවක පිරිස් වෙත දැඩි පීඩනයක් එල්ල වන තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දෙනවා. එම තත්ත්වය හමුවේ එම රටවල සෞඛ්‍ය පද්ධති බිඳ වැටීමට ආසන්න තත්ත්වයට පත්වෙමින් ඇති බවට ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ආදනම් අනතුරු අගවා තිබෙනවා.

    Source: nethnews.lk

    Last edited:

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    :no::no::no::no:

    අවුලක් නෑ. නාමල් කිව්වනේ එන්න දෙන්නේ නෑ කියල. බය වෙන්න එපා සංගීත සංදර්ශන ටිකකට එහෙම ගිඉන් අතල් එකේ ඉන්න
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,137
    24,737
    113
    tracing Geo-location.. ... ...
    Negativity කියලා හිතන්න එපා, 2022, 2023, ගොඩක් දුරට 2024ත් ඔහොමම තමයි..
    මේක ගොඩක් දුරට ඉවරයක් වෙන එකක් නෑ..

    ලෝකේ ඊළඟ ලොකුම බිස්නස් එක පටන් අරන් තියෙන්නේ දැන්.. vaccine විකුණන එක...
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    Negativity කියලා හිතන්න එපා, 2022, 2023, ගොඩක් දුරට 2024ත් ඔහොමම තමයි..
    මේක ගොඩක් දුරට ඉවරයක් වෙන එකක් නෑ..

    ලෝකේ ඊළඟ ලොකුම බිස්නස් එක පටන් අරන් තියෙන්නේ දැන්.. vaccine විකුණන එක...
    :yes: :yes: :yes:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    ඩෙල්ටා හා ඔමික්‍රෝන් ප්‍රභේද වලින් ලොවටම දරුණු අවදානමක්

    image1170x530cropped.jpg

    ඩෙල්ටා සහ ඔමික්‍රොන් ප්‍රභේද එක්වී සුනාමියක් ලෙස පැතිර යමින් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහි ප්‍රධානී ටෙඩ්රෝස් ආදනම් පැවසුවේ එය ඉතා භයානක තත්ත්වයක් බවයි. අමෙරිකාව හා යුරෝපා රටවල කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මේ බව සඳහන් කළා.

    අමෙරිකාව සහ ප්‍රංශය මේවනවිට දරුණු කොරෝනා රැල්ලක අවදානමට මුහුණ දී සිටිනවා. ඒ වාර්තා ගත කොරෝනා ආසාදිතයින් පිරිසක් දෛනිකව හඳුනා ගැනීමත් සමගයි. ගතවු පැය 24 දීත් අමෙරිකාවෙන් ආසාදිතයින් හාරලක්ෂ 62, 784 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

    ප්‍රංශයෙන් ද ගතවු පැය 24 දී ආසාදිතයින් දෙලක්ෂ 8, 099 දෙනෙකු හඳුනා ගැනුණා. එය දෙවන දිනටත් යුරෝපා රටකින් දිනකදී හඳුනා ගැනුණු වු වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ලෙසයි වාර්තා වන්නේ. මීට අමතරව ඩෙන්මාර්කය, පෘතුගාලය, බි්‍රතාන්‍ය සහ ඔස්ටේ්‍රලියාව වැනි රටවලින් ද මේවනවිට දෛනිකව වාර්තාගත කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    එලෙස ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ යාම එම රටවල සෞඛ්‍ය සේවයේ නියුතු සේවක පිරිස් වෙත දැඩි පීඩනයක් එල්ල වන තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දෙනවා. එම තත්ත්වය හමුවේ එම රටවල සෞඛ්‍ය පද්ධති බිඳ වැටීමට ආසන්න තත්ත්වයට පත්වෙමින් ඇති බවට ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ආදනම් අනතුරු අගවා තිබෙනවා.

    Source:: nethnews.lk

    අපිට කෙසේ වෙතත් අපේ පොඩි උන් තමා බන් පව්. උන්ට එලියට යන්න නැ . වෙන ළමයි එක්ක සෙල්ලමක් දන්නා බැ . උන් පුදුම කරුමයක් කරලා ඉපදිලා තියෙන්නේ :cry:
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,589
    6,862
    113
    වදුරව
    Negativity කියලා හිතන්න එපා, 2022, 2023, ගොඩක් දුරට 2024ත් ඔහොමම තමයි..
    මේක ගොඩක් දුරට ඉවරයක් වෙන එකක් නෑ..

    ලෝකේ ඊළඟ ලොකුම බිස්නස් එක පටන් අරන් තියෙන්නේ දැන්.. vaccine විකුණන එක...
    may be never
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    අපිට කෙසේ වෙතත් අපේ පොඩි උන් තමා බන් පව්. උන්ට එලියට යන්න නැ . වෙන ළමයි එක්ක සෙල්ලමක් දන්නා බැ . උන් පුදුම කරුමයක් කරලා ඉපදිලා තියෙන්නේ :cry:
    ලොකු අයගෙ වැරදි, සහෝ. කොරෝනා ඩිංගක් අඩුවේගෙන එනකොට රටවටේ ට්‍රිපුයි අරවයි මේවයි කියලා රවුම් ගහනවා, පාටි දානවා. මාස්ක් කැලේ. ඉතින් යන්තම් අඩුවේගෙන එන තුවාලෙ අයෙ පෑරුණා වගෙ වැඩක් තමයි සිද්ධ වෙන්නේ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Negativity කියලා හිතන්න එපා, 2022, 2023, ගොඩක් දුරට 2024ත් ඔහොමම තමයි..
    මේක ගොඩක් දුරට ඉවරයක් වෙන එකක් නෑ..

    ලෝකේ ඊළඟ ලොකුම බිස්නස් එක පටන් අරන් තියෙන්නේ දැන්.. vaccine විකුණන එක...
    මේක ඔප්පු කරන්න මම සාක්ෂිත් දෙන්නම්. මේ වෙනකොට USA බේස් කම්පැනි හුගක් සාම්පල් එකහු කරන්න අරන් තියනවා. එහෙම ප්‍රොජෙක්ට් එකක් මටත් ඉන්වෝල් වෙන්න ලැබුනා. වැඩි විස්තර එලියට දන්නා නම් බැ . එත් අපි කලේ ඒ දත්ත රියල්ටයිම් අනල්ය්සිස් කරලා එක ෆිගර් එකක් දෙන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් හදපු එක.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,137
    24,737
    113
    tracing Geo-location.. ... ...
    මේක ඔප්පු කරන්න මම සාක්ෂිත් දෙන්නම්. මේ වෙනකොට USA බේස් කම්පැනි හුගක් සාම්පල් එකහු කරන්න අරන් තියනවා. එහෙම ප්‍රොජෙක්ට් එකක් මටත් ඉන්වෝල් වෙන්න ලැබුනා. වැඩි විස්තර එලියට දන්නා නම් බැ . එත් අපි කලේ ඒ දත්ත රියල්ටයිම් අනල්ය්සිස් කරලා එක ෆිගර් එකක් දෙන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් හදපු එක.

    එලියට දෙන්න පුළුවන් විස්තරයක් දාන්නකෝ අපිටත් දැනගන්න.. ඔයාට ප්‍රශ්නයක් නොවෙන විස්තර විතරක්.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලොකු අයගෙ වැරදි, සහෝ. කොරෝනා ඩිංගක් අඩුවේගෙන එනකොට රටවටේ ට්‍රිපුයි අරවයි මේවයි කියලා රවුම් ගහනවා, පාටි දානවා. මාස්ක් කැලේ. ඉතින් යන්තම් අඩුවේගෙන එන තුවාලෙ අයෙ පෑරුණා වගෙ වැඩක් තමයි සිද්ධ වෙන්නේ.
    ඔන්න ඕකට අපෙ ගෙදර ඩේලි වලි බන්. ගැනු තමා හේතුව. උන්ට හරිම අමාරුවක් තියෙන්නේ. ඉස්සරහ බලන්න බැනේ. හැබැයි මම බුරුලක් දෙන්නේ නැ . අපේ තාත්තත් එහෙමයි. ඒ නිසා තාම ටිකක් හරි බේරලා ඉන්නවා. මිනිස්සු මාර දුක් විදින්නේ. මා එක්ක ඩිව් කරන එකා ෆැමිලි එකම හොස්පිටල්. මගුල් ගෙවල් අස්සේ රිංගලා. වෙනදට 5000 ක් දෙනෝ නම් 10 ක් යවල හිටපන් ගෙදර. උන්ට නොතේරෙනවා නෙමේ නේ බන්. අනික උනුත් කැමති වෙනවා ඒ වගේ වැඩකට. දැන් විදවනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,978
    113
    මේක ඔප්පු කරන්න මම සාක්ෂිත් දෙන්නම්. මේ වෙනකොට USA බේස් කම්පැනි හුගක් සාම්පල් එකහු කරන්න අරන් තියනවා. එහෙම ප්‍රොජෙක්ට් එකක් මටත් ඉන්වෝල් වෙන්න ලැබුනා. වැඩි විස්තර එලියට දන්නා නම් බැ . එත් අපි කලේ ඒ දත්ත රියල්ටයිම් අනල්ය්සිස් කරලා එක ෆිගර් එකක් දෙන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් හදපු එක.
    @පිටියෙ-අප්පු FYI. ☝️

    @HAneo අප්පුව මේ හැම තැනම කිය කිය යන හාර්ට් කේස් එක එවිඩන්ස් ඇතුව පේපර් එකක් පබ්ලිශ් කරන්න පුලුවන් ඩේට තියෙනව නන්. ලන්කාවෙ නන් කොහෙකවත් වැක්සීන් වල අතුරු ආබාධ තියෙනවද කියල ඩේට එකතු කරන්නෙ නෑ.

    මට ඔය හාර් කේස් එක ගැන hypothesis 2කක් තියෙනව

    1. අවුරුදු 2කක් විතර ගෙදරට වෙලා කකා බීබී ඉදල ඇගේ තෙල් එකතු වෙලා.
    2. ඩිරෙක්ට්ම වැක්සීන් එකේ අවුලක්.

    දෙකෙන් එකක් වෙලා ඇති කියල හිතෙන්නෙ දැනට වෙන මොකවත් වෙනසක් පේන්න නෝටිස් වෙලා නැති නිසා.

    හැබැයි උබ කියන විදියට ඕක බිස්නස් එකක් විදියට කරන්න ප්ලෑන් කරනව නන් අතුරුආබාධත් අඩු කරගනී ඉස්සරහට.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,137
    24,737
    113
    tracing Geo-location.. ... ...
    මේ ගානට දෙන්නම්. ඔය හැම ඉන්ජෙක්ෂන් එක්කම සිරියල් නම්බර් එකක් තියනවා ට්‍රැක් කරන්න පුළුවන්. අන්න එක එක්ක තමා වැඩේ වෙන්නේ. එක දුන්නේ කාටද , එයාගේ දැනට තියන හෙල්ත් කන්ඩිෂන් එක , වයස වගේ දත්ත වර්ග 5420 ක් එක සාම්පලයක එනවා. ඒවා වයස , ස්ත්‍රී පුරුෂ බේදය වගේ factors 102 කින් ගෘප් වෙනවා. එහෙම වෙලා අවසානයේ එක බැජ් එකක නම්බර් එකක් එනවා නිකන් රේටින් එකක් වගේ. එක මත තමා ඉන්ජෙක්ෂන් එකේ ඊලග ස්ටෙප් එකට යන්නේ. මේකේ ඩිප් යන කතාව ලොකුවට දන්නේ නැ . එත් තව අවරුදු 1 හෝ 2 කින් හොදම් ප්‍රොඩක්ට් එකක් එලියට දායි කියල හොප් එකක් තියනවා.

    එහෙනම් ඊළඟට personalized viruses & vaccines හදයි ඒ data base කරගෙන.. FB එකේ අපිට relevant ads පෙන්නනවා වගේ...
    කොහොමත් මේකෙන් ගැලවීමක් නම් නෑ කියලා පේනවා..
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මේ වේසිගෙ පුතාගේ මුණ පෙන්නන්න බැරි මට විතරද,
    ගල් කාලකන්නියා මුයි චීනෙයි තමයි ඔක්කොම කලේ මුව ගන්න ඕනි බෙහෙත් ටෙස්ට් කරන්න