🙁😑 වකුගඩු රෝගීහු කබලෙන් ලිපට 😑🙁

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    :( :( :(

    ww.jpg

    වකුගඩු අක්‍රීය තත්වයේ පවතින රෝගීන්ට ලබාදෙන රුධිර කාන්ද්‍රකරණ (ඩයලයිසීස්) ප්‍රතිකාරය සඳහා අයකරන ගාස්තු ඉහළයාමෙන් රෝගීහු දැඩි පීඩාවකට පත්ව සිටිති.

    රුධිර කාන්ද්‍රකරණ ප්‍රතිකාරය අවශ්‍ය රෝගීන් බහුතරයකට රජයේ රෝහල්වලින් ලබාදෙන ප්‍රතිකාර වාර ගණන සීමා සහිත වන අතර, බොහෝ අවස්ථාවල පෞද්ගලික රෝහල්වලින් ද එම ප්‍රතිකාරය කරගැනීමට සිදුවන බව රෝගීහු පවසති.

    පෞද්ගලික රෝහල්වලින් ඩයලයිසීස් ප්‍රතිකාරය ලබාදීම සඳහා මේ වන විට රුපියල් 10,500ත් 11,960 ත් අතර මුදලක් වැය වන අතර, මීට පෙර ඒ සඳහා අයකෙරුණේ රුපියල් 6,000ත් 8,500ත් අතර මුදලක් බව රෝගීහු සඳහන් කරති.

    මෙම ප්‍රතිකාරය නොමැති වුවහොත් තමන්ට ජීවිතය ගැන බලාපොරොත්තු තැබීමට නොහැකි වන බැවින් මේ සඳහා සාධාරණ මැදිහත්මක් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව එම රෝගීහු සඳහන් කරති.

    ඇතැම් රෝගීන්ට සතියකට දෙවරක් ඩයලයිසීස් ප්‍රතිකාරය කිරීමට සිදුවන අතර, වරකට ආසන්න වශයෙන් 10,000ක් වැය වෙනු ඇතැයි අනුමාන කළහොත් මසකට රුපියල් 80,000ක පමණ මුදලක් අවශ්‍ය වේ.

    මේ සම්බන්ධයෙන් කොළඹ පෞද්ගලික රෝහල් රසායනාගාරයකින් අප කළ විමසුමකදී එහි ප්‍රකාශකයකු පැවසුවේ මෙම ප්‍රතිකාර සඳහා අවශ්‍ය උපකරණ හා ඖෂධ ආදිය වෙනුවෙන් දැරීමට සිදුවන වියදම් ඉහළයාම නිසා ප්‍රතිකාර වෙනුවෙන් අයකරන මිල ඉහළදැමීමට සිදුව ඇති බවයි.

    Source: lankadeepa.lk
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029

    Free Health ammage redda

    Insta eke nan ehema awulak penne ne
    hmm wesiyo hama thanama............
    ------ Post added on Jun 9, 2022 at 11:18 AM
     
    Similar threads