🙁😑 ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට කණකොකා හඬයි? 😑🙁

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,017
    153,077
    113
    :(:(:(

    image_eac8005822.jpg

    ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින අතර ශ්‍රී ලංකාව පුරා මරණ, රෝහල් ගත කිරීම් සහ නිවාස ගිනි තැබීම් වාර්තා වන බැවින් අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි නවසීලන්ත රජය එරට පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

    එසේම ඕස්ට්‍රේලියානු රජයද ශ්‍රී ලංකාව පුරා ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීමත් ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටීමත් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පෙර දෙවරක් සිතා බලන්නැයි එරට පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

    නවසීලන්ත රජය සහ ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය අද (11) යාවත්කාලීන කළේය.

    "ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය සහ ප්‍රචණ්ඩකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පෙර දෙවරක් සිතා බලන්නැයි ඕස්ට්‍රේලියානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.විරෝධතා පවතින ප්‍රදේශ කිහිපයක ප්‍රචණ්ඩකාරී සිදුවීම් වාර්තා වී ඇත. එම නිසා ශ්‍රී ලංකාවේ සිටින ඕස්ට්‍රේලියානු පුරවැසියන් සෙනග ගැවසෙන ස්ථාන සහ විරෝධතා හැකිතාක් මගහරින්න. මාධ්‍යයෙන් ලබා දෙන යාවත්කාලීන කිරීම් පිළිබඳ අවධානයෙන් සිටින්න"යැයි ඕස්ට්‍රේලියානු රජය විසින් යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනයේ සඳහන් වේ.

    "ශ්‍රී ලංකාව පුර ප්‍රචණ්ඩ සිදුවීම් වාර්තා වේ. ඒ අතර මරණ,රෝහල් ගත කිරීම්,නිවාස ගිනි තැබීම් සහ දේපල විනාශ කිරීම් වේ. ශ්‍රී ලංකා බලධාරීන් හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇත.ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය කරුණකට හැර සංචාරය කිරීමෙන් වළකින්නැයි නවසිලන්ත පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී. ශ්‍රී ලංකාවේ සිටින නවසීලන්ත ජාතිකයින් ජනතාව එක්රැස් වෙන ස්ථාන සහ විරෝධතා හැකිතාක් මග හරින්න"යැයි නවසීලන්ත රජය යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනයේ සඳහන් වේ.

    Source: lankadeepa.lk
     
    Last edited:

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඔය පගයො ආවත් කරන්නෙ බ්ලැක් මාර්කට් එකෙන් ඩොලර් මාරුකරගෙන රෞන් ගහලා පස්සෙ යද්දි ඉතිරි වෙලා තියෙන රුපියල් ටික බෑන්ක් එකට දීලා රටෙ තියෙන ඩොලර් ටිකටත් කෙලගෙන යන්නෙ
     
    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    ලංකවෙ ටුවරිසම් වලට 2019 ඉඳන් අපලයි. පාස්කු ප්‍රහාරෙ, කොවිඩ්, කරන්ට් තෙල් නැති කේස්, දැන් මේක. ආපු රුසියන්, යුක්රේන් කාරයොත් left උනා. ඊළඟ සීසන් එක July. ඒකටත් මේ යන විදියට බබා හම්බෙයි:dull:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    පොන්න මිනීමරු මහින්දයාට ඕන උනේ මේකනේ.. සක්කිලි වේසිගෙ පුතාගේ ගූ හිල ලොවන බැල්ලිගෙ පුතාලට සතුටු ඇති
     
    • Like
    Reactions: Stimulus mind

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    රාජපස්ස සක්කිලි රටම කෑවා :(

    image_eac8005822.jpg

    ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින අතර ශ්‍රී ලංකාව පුරා මරණ, රෝහල් ගත කිරීම් සහ නිවාස ගිනි තැබීම් වාර්තා වන බැවින් අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි නවසීලන්ත රජය එරට පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

    එසේම ඕස්ට්‍රේලියානු රජයද ශ්‍රී ලංකාව පුරා ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීමත් ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටීමත් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පෙර දෙවරක් සිතා බලන්නැයි එරට පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

    නවසීලන්ත රජය සහ ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය අද (11) යාවත්කාලීන කළේය.

    "ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය සහ ප්‍රචණ්ඩකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පෙර දෙවරක් සිතා බලන්නැයි ඕස්ට්‍රේලියානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.විරෝධතා පවතින ප්‍රදේශ කිහිපයක ප්‍රචණ්ඩකාරී සිදුවීම් වාර්තා වී ඇත. එම නිසා ශ්‍රී ලංකාවේ සිටින ඕස්ට්‍රේලියානු පුරවැසියන් සෙනග ගැවසෙන ස්ථාන සහ විරෝධතා හැකිතාක් මගහරින්න. මාධ්‍යයෙන් ලබා දෙන යාවත්කාලීන කිරීම් පිළිබඳ අවධානයෙන් සිටින්න"යැයි ඕස්ට්‍රේලියානු රජය විසින් යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනයේ සඳහන් වේ.

    "ශ්‍රී ලංකාව පුර ප්‍රචණ්ඩ සිදුවීම් වාර්තා වේ. ඒ අතර මරණ,රෝහල් ගත කිරීම්,නිවාස ගිනි තැබීම් සහ දේපල විනාශ කිරීම් වේ. ශ්‍රී ලංකා බලධාරීන් හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇත.ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය කරුණකට හැර සංචාරය කිරීමෙන් වළකින්නැයි නවසිලන්ත පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී. ශ්‍රී ලංකාවේ සිටින නවසීලන්ත ජාතිකයින් ජනතාව එක්රැස් වෙන ස්ථාන සහ විරෝධතා හැකිතාක් මග හරින්න"යැයි නවසීලන්ත රජය යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනයේ සඳහන් වේ.

    Source: lankadeepa.lk
    complaint to gallface and kurutugaami terrorist
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රජපක්ශද පොන්නයො රට වටේම උද්ගෝසන කරේ??රජපක්ශද මිනි මරල බස් ගිනි තිබ්බෙ??????? ඕක කියපන් ගිහින් පොන්න කාදිනලට ඒ ගු පොන්නය තමයි ඔක්කොම කරේ