🙁🛰️ "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂයෙහි දෝෂයක් 🛰️🙁

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,019
    153,081
    113
    "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂයේ තියෙන (James Webb Space Telescope) Mid-Infrared Instrument (MIRI) කියන අධෝරක්ත කිරණ කැමරාවෙ දෝෂයක් හටගෙන තියෙනවා. :( නාසා විද්‍යාඥයන්ට මේ දෝෂෙ මුලින්ම සොයාගන්න පුළුවන් වෙලා තියෙන්නෙ පසුගිය අගෝස්තු මාසෙ 24 වෙනිදා. මේ වීඩියෝවෙන් මේ දෝෂය ගැන පැහැදිලි විස්තරයක් කරනවා. :yes:


     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    අයියෝ..මේක හබල් එක වගේ වැහුන එකක් නෙමෙයි නිසාද ප්‍රශ්න වැඩි
    me nm eka nisa neme internal awlk lu.
    hbayy wahala nathi nisa prashnath godakk enawa...

    wahannath ba... temp eka naggama IR detect karanna amrui ne..
    hbyy danataama meya sahenna deykk kala...

    thawa tika kalykk wada kaloth big bang theory ekatath shot eka wadiy wage .. :rofl: :yes:
     

    Similar threads