ඩිජිටල් තාක්ෂණේ උදව්වෙන් දැන් කාලෙ editing software එකක් පාවිච්චි කරලා බොහොම ලේසියෙන් කරන්න පුළුවන් සිනමා හා වීඩියෝ සංස්කරණ කටයුතුවලට සිනමාවෙ ඇනලොග් යුගයෙ හිටපු සංස්කරණ ශිල්පියොන්ට කොච්චර වෙහෙස මහන්සියක් දරන්න වුණාද කියලා පෙන්නන අපූරු වීඩියෝ කීපයක් මේ. මේ ඩිජිටල් යුගය වුණාට තාමත් Film negatives භාවිතා කරලා චිත්‍රපටි රූපගත කරන Quentin Tarantino, Christopher Nolan, Paul Thomasa Anderson, Wes Anderson වගේ සිනමා අධ්‍යක්ෂකවරු තාමත් ඉන්න බවත් විශේෂයෙන් කියන්න ඕන. 
මේ තියෙන්නෙ "The Bridge on the River Kwai, Lawrence of Arabia, Doctor Zhivago" වගේ අග්‍රගණ්‍ය සිනමා නිර්මාණ බිහිකරපු විශිෂ්ඨතම සිනමා අධ්‍යක්ෂවරයෙක් වුණු සර්. ඩේවිඩ් ලීන් තමන් අන්තිමට අධ්‍යක්ෂණය කරපු "A Passage to India (1984)" සිනමාපටයෙ සංස්කරණ කටයුතු කරපු විදිහ. අධ්‍යක්ෂවරයෙක් වෙන්න ඉස්සෙල්ලා සර්. ඩේවිඩ් ලීන්ව සැලකුවෙ හොලිවුඩයෙ හිටපු විශිෂ්ටතම සිනමා සංස්කාරකවරයෙක් හැටියටයි.

Last edited: