🙂🎬💖 "Stanley Kubrick" අධ්‍යක්ෂණය කරපු "The Shining" ෆිල්ම් එකේ "වෙන්ඩි ටොරන්ස්ගෙ" චරිතය රගපාපු "Shelley Duvall" ව මතක ද? 💖🎬🙂

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    shelley2.jpg



    මේ "Shelly Duval" එක්ක මීට මාස 2 කට විතර ඉස්සෙල්ලා කරපු ඉන්ටර්විව් එකක්. "Shelly Duval" ට දැන් වයස අවුරුදු 73 ක් වෙනවා. විඩියෝ එක බලද්දි නම් දුකකුත් දැනුනා. :( ඉන්ටර්විව් කරන දෙන්නත් හරිම කරුණාවන්ත දෙන්නෙක් වගේ. :)







    ෂෙලී ඩුවෝලුයි, ජැක් නිකල්සනුයි "The Shining" ෆිල්ම් එකේ රූපගත කිරීම් අතරතුර.:love:

    shelley-duvall-danny-lloyd-and-jack-nicholson-during-the-v0-ynd0rpvgedb81.jpg


    64199117-11390445-But_arguably_her_biggest_role_came_in_1980_when_she_was_cast_in_-m-42_1667576771162.jpg


    shelley-duvall-and-jack-nicholson-1.jpg


    rs-the-shining-599ad3d1-548f-419e-ad50-0c5162e07680.jpg


    zj1ykk0pb7a91.jpg




    "Stanley Kubrick" එක්ක.:)

    MV5BOWY3NTU1ZWMtOGI1ZC00MGU5LTk5ZTUtMjE2Nzc0YzcxZGU2XkEyXkFqcGdeQXVyNDIyNjA2MTk@._V1_.jpg


    2_kubrick-duvall-nicholson-EMBED-2021-1612973614.jpg