🙂🎬 "The Creator" සිනමාපටයෙහි විචාරක ප්‍රතිචාරයන් නිකුත් වේ 🙂🎬

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,034
    153,135
    113
    Creator_2040x800_01_DATE.jpg



    කාලෙකට පස්සේ රිලීස් වුණ හොදම 'original' විද්‍යා ප්‍රබන්ධ ෆිල්ම් එකක් කියලා film critics ලා කියන්නෙ. :yes::) ලංකාවෙ ෆිල්ම් හෝල්ස් පෙන්නවා නම් අනිවා ගිහින් බලන්න. Star Wars ෆිල්ම්ස් වල influence එකත් තියෙනවා කියලා කියන්නෙ මේ ෆිල්ම් එකේ. Monsters (2010) Godzilla (2014), Rogue one: Star wars story (2016) වගේ ෆිල්ම්ස් ඩිරෙක්ට් කරපු "Gareth Edwards"තමයි මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණයයි, සහය තිර රචනයයි කරලා තියෙන්නෙ.









    The Creator - IMDb

    The Creator - Rotten tomatoes

    The Creator - Metacritic






     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,034
    153,135
    113
    Thawa woke case ekakda
    එහෙම දෙයක් ගැනනම් ලොකුවට ආරංචියක් නෑ. Visuals, cinematography නම් පට්ටයි කියලා කියන්නෙ. Story එකේ නම් පොඩි පොඩි අවුල් තියෙනවා කියලා කියන්නෙ. Overall ගත්තොත් කාලෙකට පස්සෙ ආපු හොද high concept sci-fi epic එකක් කියලා කියන්නෙ. මෙච්චර big scale ෆිල්ම් එකක් වෙලත් මේ ෆිල්ම් එකේ production budget එක විදිහට ඇමරිකන් ඩොලර් මිලියන 80 ක් විතරයි වියදම් වෙලා තියෙන්නෙ. :yes:











     
    Last edited:
    • Love
    Reactions: adithyag