කාලෙකට පස්සේ රිලීස් වුණ හොදම 'original' විද්‍යා ප්‍රබන්ධ ෆිල්ම් එකක් කියලා film critics ලා කියන්නෙ.

ලංකාවෙ ෆිල්ම් හෝල්ස් පෙන්නවා නම් අනිවා ගිහින් බලන්න. Star Wars ෆිල්ම්ස් වල influence එකත් තියෙනවා කියලා කියන්නෙ මේ ෆිල්ම් එකේ. Monsters (2010) Godzilla (2014), Rogue one: Star wars story (2016) වගේ ෆිල්ම්ස් ඩිරෙක්ට් කරපු "Gareth Edwards"තමයි මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණයයි, සහය තිර රචනයයි කරලා තියෙන්නෙ.
