🙂💖🍦 විදේශිකයන් පිරිසක් ලබා දුන් අයිස්ක්‍රීම් දන්සැල 🍦💖🙂

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,624
    5,621
    113
    Colombo
    පේන විදිහට මේ කට්ටිය අපේ අයට වඩා උසමහතයි නේද? මගේ ඇහේ දෝසයක් ද දන්නෙ නෑ. 🥴
    උන්ගේ කොහොමත් උස ඇන්ඩ් ලොකුයි. අපේ සයිස් අවුනුත් ඉන්නව.
     
    • Like
    Reactions: Stimulus mind

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,682
    6,469
    113
    විදේශිකයො දුන්නට ඕක කරන්නෙ හොටෙල් එකෙන්. හොටෙල් එකෙන් ගෙස්ලාට කියනවා ජොයින් වෙන්න. සුද්දො බෙදනව විතරයි
     

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    සුද්දොත් දන්න වෙසක්. 😋
    මම මේ ලඟදි කිරියෙම කිව්වා. ලන්කාවේ මිනිස්සු දවසකට දෙක්කට අරක්කු මස් නැති කමට බනිනවා. හිනා වෙනවා. කලින් ගෙනල්ලා තියාගෙන කාපල්ලා බීපල්ලා. මම හිතන්නේ නෑ කවුරුවත් එපා කියයි කියලා.