ඇමරිකාවෙ, ටෙක්සාස් ප්‍රාන්තයට අයත් හූස්ටන් නගරේ පිහිටලා තියෙන "Market Square Tower" කියන ගොඩනැගිල්ලෙ ඉහළම මහළෙ තමයි මේ අපූරු නාන තටාකෙ ඉදිකරලා තියෙන්නෙ. ගොඩනැගිල්ලෙ ඉදලා පිටතට නෙරාගියපු වීදුරු පතුළකින් යුක්තව සකස් කරලා තියෙන මේ තටාකෙ තියෙන්නේ පොළව මට්ටමේ ඉදලා අඩි 500 ක් පමණ ඉහළිනුයි.
‘Sky pool’ at new Houston high-rise hangs 500 feet above ground
‘Sky pool’ at new Houston high-rise hangs 500 feet above ground