🙈🙈Lovtus to be Nadun26 Pro Max ++ 🤮🤮ඉදකින්

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මම කලිනුත් කිවුවේ මේ දවස්වල මගේ ග්‍රහයෝ නීච වෙලා ඉන්නේ. අම්බ *රි සීන් වෙන්නේ මට මේ ටිකේම :(
    අද උදේ අපේ නෝනගේ පැත්තේ නෑදැයෝ වගයක් අවුරුද්දට නෑගම් ආවා. උන් යද්දී මගේ වයසට වඩා වැඩි වගේ පෙනුන උන්ට මම වැඳලා අචාර කළා. මුන් ගෙදරින් ගියා විතරයි වයිෆ් හිනාවෙනවා බඩ අල්ලගෙන. ඉවරයක් නෑ. ඇයි කියල ඇහුවම කියනවා මාමල ලේලිලට වඳිනවා දැක්කමයි ලු! බලපුවාම මම වැඳලා තියෙන එක ගෑණු කෙනෙක් වයසින් වැඩිමල් වුණාට නෑදෑ කමට වෙන්නේ ලේලි ලු. ඉදකින් බම් :eek:
    දැන් ඉතින් කිනිතුල්ලෝ ටික දුවගෙන එයි මේකේ එල්ලිලා වැව්.. වැව්.. ගාන්න :angry:
    --
    P.S. දන්න එකෙක් ලේලිට වඳින ගාථාව හොයල දීපන් 🙏
     
    Last edited:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,850
    12,843
    113
    රිලේශන්ශිප් හයිරාකි එකක් ඉල්ලගනින්. ප්‍රින්ට් කරලා වැඩිහිටියො දෙන්නෙක් ගෙන් අත්සන් කරලා. අපි කෝමද දන්නෙ ඕයි ඔය මගුල්. මාවත් අමාරුවෙ වැටුනා එකපාරක් දෙපාරක් (වඳින්න ගිහින් නෙමෙයි)
     
    • Wow
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    පල හු..

    රිලේශන්ශිප් හයිරාකි එකක් ඉල්ලගනින්. ප්‍රින්ට් කරලා වැඩිහිටියො දෙන්නෙක් ගෙන් අත්සන් කරලා. අපි කෝමද දන්නෙ ඕයි ඔය මගුල්. මාවත් අමාරුවෙ වැටුනා එකපාරක් දෙපාරක් (වඳින්න ගිහින් නෙමෙයි)
    ඔව් බන්. විලි ලැජ්ජාවයි :sorry:
    ------ Post added on May 4, 2025 at 6:08 PM
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    අපේ අම්මගේ, අම්මගේ (ආච්චිගේ) මල්ලිලා කැම්පස් ගිහින් එහෙම බැදලා තියෙන්නේ හෙන පරක්කු වෙලා. උන්ගේ ලමයි බන් තාම A/L වයසේ. එකෙක් ගෙදර ආපු වෙලේක ඌට පුතා කියලා මගෙත් රෙදි ඉල්ලේ :dull: ඌ තව ටිකෙන් මට වැදලත් යන්නේ

    එතකොට ඌ මගේ මාමා :baffled:
     
    • Haha

    :dull: