මේ ත්‍රෙඩ් එකෙන් හූනියම් බාර හාර ඔප්පු කිරිම තමා සිද්ද කරන්නෙ. පඩුරු ගැට ගැසීම පොල් ගැසීමත් කරනවා. හැම දෙවි කෙනෙක්ගේම දේව සබාවට කෙලින්ම Link කරලා තියෙන්නෙ.
ඔයාලට දේවාලෙන් කරගන්න ඔන ඔක්කොම මේ ත්‍රෙඩ් එකෙන් කරගන්න පුළුවන්.
ඔයාලට දේවාලෙන් කරගන්න ඔන ඔක්කොම මේ ත්‍රෙඩ් එකෙන් කරගන්න පුළුවන්.