Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
🙏🙏දානයේ ආනිසංස ☺️🙏
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දානයේ ආනිසංස

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ ශාක්‍ය ජනපදයේ කපිලවස්තු නුවර නිග්රෝධාරාමයෙහිය. එදා මහාප්‍රජාපතී ගෞතමී දේවිය අලුත් වස්ත්‍ර යුගලක් රැගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් මහාප්‍රජාපතී ගෞතමී දේවිය භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.

“ස්වාමීනී, මේ අලුත් වස්ත්‍ර යුගල තමන්ගේ අතින්ම නූල් කැට, තමන්ගේ අතින් ම වියා මා විසින් පිළියෙල කළේ භාග්‍යවතුන් වහන්සේ උදෙසාම යි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මාගේ ඒ වස්ත්‍ර යුගල අනුකම්පා උපදවාගෙන පිළිගන්නා සේක්වා!”

මෙසේ පැවසූ විට භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමී දේවියට මෙය පවසා වදාළා. “පින්වත් ගෞතමිය, සංඝයාට පූජා කරන්න. ඔබ විසින් සංඝයා උදෙසා දුන් විට මටත් පිදුවා වෙනවා. සංඝයාටත් පිදුවා වෙනවා.”

දෙවෙනි වතාවෙදිත් මහාප්‍රජාපතී ගෞතමිය භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, මේ අලුත් වස්ත්‍ර යුගල පිළිගන්නා සේක්වා!”

දෙවෙනි වතාවේදීත් භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමී දේවියට මෙය පවසා වදාළා. “පින්වත් ගෞතමිය, සංඝයාට පූජා කරන්න. ඔබ විසින් සංඝයා උදෙසා දුන් විට මටත් පිදුවා වෙනවා. සංඝයාටත් පිදුවා වෙනවා.”

තුන්වෙනි වතාවෙදිත් මහාප්‍රජාපතී ගෞතමිය භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, මේ අලුත් වස්ත්‍ර යුගල පිළිගන්නා සේක්වා!”

තුන්වෙනි වතාවේදීත් භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමී දේවියට මෙය පවසා වදාළා. “පින්වත් ගෞතමිය, සංඝයාට පූජා කරන්න. ඔබ විසින් සංඝයා උදෙසා දුන් විට මටත් පිදුවා වෙනවා. සංඝයාටත් පිදුවා වෙනවා.”

එසේ වදාළ විට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මහාප්‍රජාපතී ගෝතමියගේ අලුත් වස්ත්‍ර යුගල පිළිගන්නා සේක්වා! ස්වාමීනී, මහාප්‍රජාපතී ගෞතමිය භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාරී වුනා. කිරි අම්මා වුනා. අත් පා වැඩුවා. පෝෂණය කළා. කිරි පෙව්වා. වැදූ මව කළුරිය කළ වේලෙහි පටන් භාග්‍යවතුන් වහන්සේට කිරි පෙව්වා.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ද මහාප්‍රජාපතී ගෞතමියට බොහෝ උපකාරී වූ සේක. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි නිසයි මහාප්‍රජාපතී ගෞතමිය බුදුන් සරණ ගියේ. ධර්මය සරණ ගියේ. සංඝයා සරණ ගියේ. ඒ වගේම ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි නිසයි මහාප්‍රජාපතී ගෞතමිය සතුන් මැරීමෙන් වැළකුනේ. සොරකමින් වැළකුනේ. වැරදි කාම සේවනයෙන් වැළකුනේ. බොරු කීමෙන් වැළකුනේ. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුනේ.

ඒ වගේම ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණිලයි මහාප්‍රජාපතී ගෞතමිය බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වුනේ. ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වුනේ. සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වුනේ. ආර්යකාන්ත ශීලයෙන් යුක්ත වුනේ.

ඒ වගේම ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණිලයි මහාප්‍රජාපතී ගෞතමිය දුක්ඛාර්ය සත්‍යය පිළිබඳව සැක රහිත වුනේ. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳව සැක රහිත වුනේ. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳව සැක රහිත වුනේ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය පිළිබඳව සැක රහිත වුනේ.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේත් ඔය අයුරින් මහාප්‍රජාපතී ගෞතමියට බොහෝ උපකාරී වුන සේක.”

“පින්වත් ආනන්දය, ඒක එහෙමම යි. පින්වත් ආනන්දය, ඒක එහෙමම යි. යම් පුද්ගලයෙක් යම්කිසි පුද්ගලයෙක් කරා පැමිණිලා බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම්, ධර්මය සරණ ගියා නම්, සංඝයා සරණ ගියා නම්, පින්වත් ආනන්ද, අර පුද්ගලයාට මේ පුද්ගලයා විසින් කෘතගුණ සලකා අවසන් කරන්නට බැහැ කියලයි මං කියන්නේ. ඒ කියන්නේ වන්දනා කිරීම, දුටු විට අසුනෙන් නැගිටීම, ඇඳිලි බැඳ වැඳීම, උපස්ථාන කිරීම, චීවර පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර දීම ආදියෙන්.

ඒ වගේම පින්වත් ආනන්ද, යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු කරා පැමිණ සතුන් මැරීමෙන් වළකිනවා නම්, සොරකමින් වළකිනවා නම්, වැරදි කාම සේවනයෙන් වළකිනවා නම්, බොරු කීමෙන් වළකිනවා නම්, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා නම්, පින්වත් ආනන්ද, අර පුද්ගලයාට මේ පුද්ගලයා විසින් කෘතගුණ සලකා අවසන් කරන්නට බැහැ කියලයි මං කියන්නේ. ඒ කියන්නේ වන්දනා කිරීම, දුටු විට අසුනෙන් නැගිටීම, ඇඳිලි බැඳ වැඳීම, උපස්ථාන කිරීම, චීවර පිණ්ඩපාත, සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර දීම ආදියෙන්.

ඒ වගේම පින්වත් ආනන්ද, යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු කරා පැමිණ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුතු වෙනවා නම්, ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුතු වෙනවා නම්, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුතු වෙනවා නම්, ආර්යකාන්ත ශීලයෙන් යුක්ත වෙනවා නම්, පින්වත් ආනන්ද, අර පුද්ගලයාට මේ පුද්ගලයා විසින් කෘතගුණ සලකා අවසන් කරන්නට බැහැ කියලයි මං කියන්නේ. ඒ කියන්නේ වන්දනා කිරීම, දුටු විට අසුනෙන් නැගිටීම, ඇඳිලි බැඳ වැඳීම, උපස්ථාන කිරීම, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර දීම ආදියෙන්.

ඒ වගේ ම පින්වත් ආනන්ද, යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු කරා පැමිණ දුක්ඛ ආර්ය සත්‍යය කෙරෙහි නිසැක වෙනවා නම්, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය කෙරෙහි නිසැක වෙනවා නම්, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය කෙරෙහි නිසැක වෙනවා නම්, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය කෙරෙහි නිසැක වෙනවා නම්, පින්වත් ආනන්ද, අර පුද්ගලයාට මේ පුද්ගලයා විසින් කෘතගුණ සලකා අවසන් කරන්නට බැහැ කියලයි මං කියන්නේ. ඒ කියන්නේ වන්දනා කිරීම, දුටු විට අසුනෙන් නැගිටීම, ඇඳිලි බැඳ වැඳීම, උපස්ථාන කිරීම, චීවර පිණ්ඩපාත, සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර දීම ආදියෙන්.

[QUOTE="asliyanage, post: 29132485, member: 8764"] 🙏🙏දානයේ ආනිසංස ☺️🙏 ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ ශාක්‍ය ජනපදයේ කපිලවස්තු නුවර නිග්රෝධාරාමයෙහිය. එදා මහාප්‍රජාපතී ගෞතමී දේවිය අලුත් වස්ත්‍ර යුගලක් රැගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් මහාප්‍රජාපතී ගෞතමී දේවිය භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, මේ අලුත් වස්ත්‍ර යුගල තමන්ගේ අතින්ම නූල් කැට, තමන්ගේ අතින් ම වියා මා විසින් පිළියෙල කළේ භාග්‍යවතුන් වහන්සේ උදෙසාම යි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මාගේ ඒ වස්ත්‍ර යුගල අනුකම්පා උපදවාගෙන පිළිගන්නා සේක්වා!” මෙසේ පැවසූ විට භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමී දේවියට මෙය පවසා වදාළා. “පින්වත් ගෞතමිය, සංඝයාට පූජා කරන්න. ඔබ විසින් සංඝයා උදෙසා දුන් විට මටත් පිදුවා වෙනවා. සංඝයාටත් පිදුවා වෙනවා.” දෙවෙනි වතාවෙදිත් මහාප්‍රජාපතී ගෞතමිය භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, මේ අලුත් වස්ත්‍ර යුගල පිළිගන්නා සේක්වා!” දෙවෙනි වතාවේදීත් භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමී දේවියට මෙය පවසා වදාළා. “පින්වත් ගෞතමිය, සංඝයාට පූජා කරන්න. ඔබ විසින් සංඝයා උදෙසා දුන් විට මටත් පිදුවා වෙනවා. සංඝයාටත් පිදුවා වෙනවා.” තුන්වෙනි වතාවෙදිත් මහාප්‍රජාපතී ගෞතමිය භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, මේ අලුත් වස්ත්‍ර යුගල පිළිගන්නා සේක්වා!” තුන්වෙනි වතාවේදීත් භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමී දේවියට මෙය පවසා වදාළා. “පින්වත් ගෞතමිය, සංඝයාට පූජා කරන්න. ඔබ විසින් සංඝයා උදෙසා දුන් විට මටත් පිදුවා වෙනවා. සංඝයාටත් පිදුවා වෙනවා.” එසේ වදාළ විට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මහාප්‍රජාපතී ගෝතමියගේ අලුත් වස්ත්‍ර යුගල පිළිගන්නා සේක්වා! ස්වාමීනී, මහාප්‍රජාපතී ගෞතමිය භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාරී වුනා. කිරි අම්මා වුනා. අත් පා වැඩුවා. පෝෂණය කළා. කිරි පෙව්වා. වැදූ මව කළුරිය කළ වේලෙහි පටන් භාග්‍යවතුන් වහන්සේට කිරි පෙව්වා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ද මහාප්‍රජාපතී ගෞතමියට බොහෝ උපකාරී වූ සේක. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි නිසයි මහාප්‍රජාපතී ගෞතමිය බුදුන් සරණ ගියේ. ධර්මය සරණ ගියේ. සංඝයා සරණ ගියේ. ඒ වගේම ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි නිසයි මහාප්‍රජාපතී ගෞතමිය සතුන් මැරීමෙන් වැළකුනේ. සොරකමින් වැළකුනේ. වැරදි කාම සේවනයෙන් වැළකුනේ. බොරු කීමෙන් වැළකුනේ. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුනේ. ඒ වගේම ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණිලයි මහාප්‍රජාපතී ගෞතමිය බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වුනේ. ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වුනේ. සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වුනේ. ආර්යකාන්ත ශීලයෙන් යුක්ත වුනේ. ඒ වගේම ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණිලයි මහාප්‍රජාපතී ගෞතමිය දුක්ඛාර්ය සත්‍යය පිළිබඳව සැක රහිත වුනේ. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳව සැක රහිත වුනේ. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳව සැක රහිත වුනේ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය පිළිබඳව සැක රහිත වුනේ. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේත් ඔය අයුරින් මහාප්‍රජාපතී ගෞතමියට බොහෝ උපකාරී වුන සේක.” “පින්වත් ආනන්දය, ඒක එහෙමම යි. පින්වත් ආනන්දය, ඒක එහෙමම යි. යම් පුද්ගලයෙක් යම්කිසි පුද්ගලයෙක් කරා පැමිණිලා බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම්, ධර්මය සරණ ගියා නම්, සංඝයා සරණ ගියා නම්, පින්වත් ආනන්ද, අර පුද්ගලයාට මේ පුද්ගලයා විසින් කෘතගුණ සලකා අවසන් කරන්නට බැහැ කියලයි මං කියන්නේ. ඒ කියන්නේ වන්දනා කිරීම, දුටු විට අසුනෙන් නැගිටීම, ඇඳිලි බැඳ වැඳීම, උපස්ථාන කිරීම, චීවර පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර දීම ආදියෙන්. ඒ වගේම පින්වත් ආනන්ද, යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු කරා පැමිණ සතුන් මැරීමෙන් වළකිනවා නම්, සොරකමින් වළකිනවා නම්, වැරදි කාම සේවනයෙන් වළකිනවා නම්, බොරු කීමෙන් වළකිනවා නම්, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා නම්, පින්වත් ආනන්ද, අර පුද්ගලයාට මේ පුද්ගලයා විසින් කෘතගුණ සලකා අවසන් කරන්නට බැහැ කියලයි මං කියන්නේ. ඒ කියන්නේ වන්දනා කිරීම, දුටු විට අසුනෙන් නැගිටීම, ඇඳිලි බැඳ වැඳීම, උපස්ථාන කිරීම, චීවර පිණ්ඩපාත, සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර දීම ආදියෙන්. ඒ වගේම පින්වත් ආනන්ද, යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු කරා පැමිණ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුතු වෙනවා නම්, ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුතු වෙනවා නම්, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුතු වෙනවා නම්, ආර්යකාන්ත ශීලයෙන් යුක්ත වෙනවා නම්, පින්වත් ආනන්ද, අර පුද්ගලයාට මේ පුද්ගලයා විසින් කෘතගුණ සලකා අවසන් කරන්නට බැහැ කියලයි මං කියන්නේ. ඒ කියන්නේ වන්දනා කිරීම, දුටු විට අසුනෙන් නැගිටීම, ඇඳිලි බැඳ වැඳීම, උපස්ථාන කිරීම, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර දීම ආදියෙන්. ඒ වගේ ම පින්වත් ආනන්ද, යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු කරා පැමිණ දුක්ඛ ආර්ය සත්‍යය කෙරෙහි නිසැක වෙනවා නම්, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය කෙරෙහි නිසැක වෙනවා නම්, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය කෙරෙහි නිසැක වෙනවා නම්, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය කෙරෙහි නිසැක වෙනවා නම්, පින්වත් ආනන්ද, අර පුද්ගලයාට මේ පුද්ගලයා විසින් කෘතගුණ සලකා අවසන් කරන්නට බැහැ කියලයි මං කියන්නේ. ඒ කියන්නේ වන්දනා කිරීම, දුටු විට අසුනෙන් නැගිටීම, ඇඳිලි බැඳ වැඳීම, උපස්ථාන කිරීම, චීවර පිණ්ඩපාත, සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර දීම ආදියෙන්. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom