අපි හරි දෙට හොඳයි කියන්න පුරුදුවෙන්න ඕනේ.. නලු නිලියෝ ක්‍රිඩකයෝ කියන්නේ උන්ගේ මරණෙදි රාජ්ය ගෞරව ලැබිය යුතු පිරිසක් නෙමේ..මොකද එගොල්ලෝ වැඩ කරන්නේ රටක් ගැන හිතලා නෙමේ.. මිනිස් ජීවිත බේරගන්නා පිටියේ අප්පු ඇතුලු සිංහල වෙද්දු සහ බටහිර ඩොක්කුන්ට තමයි රාජ්ය ගෞරවය ලැබෙන්න ඔනේ නිදහස් චතුරශ්‍රයේදි...


