Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!

Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ ආදරේ කරපු කෙල්ල වෙන එකෙක් එක්ක පැය ගානක් call කරද්දි,

උඹ එක්ක busy උන,

ඒකිගේ phone එක අද උඹට busy වෙද්දි,

උඹයි ඒකී දැකපු හීන

අද ඒකී

වෙන එකෙක් එක්ක දකිද්දි ,

අද උඹ තනියම විදවනවා නේද,

ඒකි යන එන තැන් දිහා බලාගෙන,

ඒකිගේ හිනාව බලාගෙන,

ඒකි කරන කියන දේ,

හොරෙන් බලාගෙන,

මචං....

උඹ කොච්චර විදවනවාද,

ඒකිගේ phone එකෙන් අද උඹව Block වෙන්න ඇති,

ඒකිගේ imo එක Block ඇති,

Whatsapp,facebook වල

උඹට ව්තරක් upload වුන status අද වෙන කොල්ලෙක් වෙනුවෙන්

නිතරම upload වෙනවා ඇති,

ආදරේ කියන්නේ මහ පුදුම දෙයක් මචාං,

සමහර වෙලාවට ගින්දර වගේ

අපිව පුච්චන්නමයි හදන්නේ,

සමහර වෙලාවට මහා විශාල ගං වතුරක් වෙලා

අපිව ගිල්ලවලා මරන්න හදනවා,

අද උඹ අරක්කු,සිගරට්,ගන්ජා බිබී,

පිස්සෙක් වගේ වෙලා ඇති,

උඹට හිතෙයි ඒකි උඹට එහෙම කරා නම් ඒකිටත් යහතින් ඉන්න දෙන්න හොඳ නෑ කියලා,

උඹට ඒකි එවපු ෆොටෝ කෑල්ලක් ලීක් කරන්න හිතෙයි,

Vedio එකක් ලීක් කරන්න හිතෙයි,

එහෙම කරන්න එපා මචං,

ඒකි එහෙම උනාට උඹ වැදගත්.අම්මෙක්ගේ,තාත්තෙක්ගේ පුතෙක්,

උඹත් ඒ ගානටම වැටෙන්නෙපා මචාං......

ඔව් මචං....

අපිට දරාගන්න බෑ,

අපි කොච්චර හයිය හිත් වල අයිතිකාරයෝ උනත්,

අපි එක්ක lip kiss කරපු ඒවා,

බදාගෙන අඩපු ඒවා,

අපි එක්ක ගත්තු ආතල් පවා මතක් වෙද්දි

පපුව හූල්ලනවා තමයි,

ඒක එ්කිගේ කැමැත්ත වෙන්න ඇති,

මේක අපේ උරුමය වෙන්න ඇති කියලා අපි කොච්චර හිත රවට්ටාගෙන ඇත්ද?

#රත්තරන්_ඔයා_අද_සතුටින්නම් මම ආය වඳ දෙන්නෑ කියපු අපි එක දිගට කී පාරක් calls ගන්න ඇත්ද,

අපි මිනිස්සු මචං..

හදවත් වල රතු ලේ දුවන මිනිස්සු,

ඒත්............. මචං.....

අන්තිමේදි අපිට කව්ද ඉන්නේ

අනේ........

අපේ රත්තරන් #අම්මයි,#තාත්තයි......

මචාං උඹලත් මං වගේම පට්ට විදිහට

කෙල්ලෙක්ට ආදරේ කරලා

විඳවන්න ඇති,

අඩන්න ඇති බොන්න ඇති මැරෙන්න හදන්න ඇති,

ඒත් මචං...

ඒකද යතාර්ථය....

නෑ.....

අපි ජීවත් වෙමු ඒකිට පේන්න අපි නැගිටිමු,

උඹට තිබුනේ ස්කූටියක් නම්,

Try කරපන්.... car එකක් ගන්න...

අන්න එදාට...මචං....

ඒකිට ඒ ආදරේ තරම තේරෙයි..

ආයෙමත් එන්න හදයි මචාං,

ඒත් ගන්න එපා ලගට ආයේමත්,

ඒ උඹ පතාගෙන ආපු කෙනා නෙවෙයි,

ඒකීට වඩා කෝටි ගුණයකින් හොඳ,

පට්ටම පට්ට කෙල්ලෙක්

උඹටත් ලැබෙයි......

මට වගේම❤

Pa si ya(උපුටා ගන්නා ලදී)

[QUOTE="නෝටි බබා, post: 24116996, member: 511910"] [SIZE="3"][COLOR="Blue"]උඹ ආදරේ කරපු කෙල්ල වෙන එකෙක් එක්ක පැය ගානක් call කරද්දි, උඹ එක්ක busy උන, ඒකිගේ phone එක අද උඹට busy වෙද්දි, උඹයි ඒකී දැකපු හීන අද ඒකී වෙන එකෙක් එක්ක දකිද්දි , අද උඹ තනියම විදවනවා නේද, ඒකි යන එන තැන් දිහා බලාගෙන, ඒකිගේ හිනාව බලාගෙන, ඒකි කරන කියන දේ, හොරෙන් බලාගෙන, මචං.... උඹ කොච්චර විදවනවාද, ඒකිගේ phone එකෙන් අද උඹව Block වෙන්න ඇති, ඒකිගේ imo එක Block ඇති, Whatsapp,facebook වල උඹට ව්තරක් upload වුන status අද වෙන කොල්ලෙක් වෙනුවෙන් නිතරම upload වෙනවා ඇති, ආදරේ කියන්නේ මහ පුදුම දෙයක් මචාං, සමහර වෙලාවට ගින්දර වගේ අපිව පුච්චන්නමයි හදන්නේ, සමහර වෙලාවට මහා විශාල ගං වතුරක් වෙලා අපිව ගිල්ලවලා මරන්න හදනවා, අද උඹ අරක්කු,සිගරට්,ගන්ජා බිබී, පිස්සෙක් වගේ වෙලා ඇති, උඹට හිතෙයි ඒකි උඹට එහෙම කරා නම් ඒකිටත් යහතින් ඉන්න දෙන්න හොඳ නෑ කියලා, උඹට ඒකි එවපු ෆොටෝ කෑල්ලක් ලීක් කරන්න හිතෙයි, Vedio එකක් ලීක් කරන්න හිතෙයි, එහෙම කරන්න එපා මචං, ඒකි එහෙම උනාට උඹ වැදගත්.අම්මෙක්ගේ,තාත්තෙක්ගේ පුතෙක්, උඹත් ඒ ගානටම වැටෙන්නෙපා මචාං...... ඔව් මචං.... අපිට දරාගන්න බෑ, අපි කොච්චර හයිය හිත් වල අයිතිකාරයෝ උනත්, අපි එක්ක lip kiss කරපු ඒවා, බදාගෙන අඩපු ඒවා, අපි එක්ක ගත්තු ආතල් පවා මතක් වෙද්දි පපුව හූල්ලනවා තමයි, ඒක එ්කිගේ කැමැත්ත වෙන්න ඇති, මේක අපේ උරුමය වෙන්න ඇති කියලා අපි කොච්චර හිත රවට්ටාගෙන ඇත්ද? #රත්තරන්_ඔයා_අද_සතුටින්නම් මම ආය වඳ දෙන්නෑ කියපු අපි එක දිගට කී පාරක් calls ගන්න ඇත්ද, අපි මිනිස්සු මචං.. හදවත් වල රතු ලේ දුවන මිනිස්සු, ඒත්............. මචං..... අන්තිමේදි අපිට කව්ද ඉන්නේ අනේ........ අපේ රත්තරන් #අම්මයි,#තාත්තයි...... මචාං උඹලත් මං වගේම පට්ට විදිහට කෙල්ලෙක්ට ආදරේ කරලා විඳවන්න ඇති, අඩන්න ඇති බොන්න ඇති මැරෙන්න හදන්න ඇති, ඒත් මචං... ඒකද යතාර්ථය.... නෑ..... අපි ජීවත් වෙමු ඒකිට පේන්න අපි නැගිටිමු, උඹට තිබුනේ ස්කූටියක් නම්, Try කරපන්.... car එකක් ගන්න... අන්න එදාට...මචං.... ඒකිට ඒ ආදරේ තරම තේරෙයි.. ආයෙමත් එන්න හදයි මචාං, ඒත් ගන්න එපා ලගට ආයේමත්, ඒ උඹ පතාගෙන ආපු කෙනා නෙවෙයි, ඒකීට වඩා කෝටි ගුණයකින් හොඳ, පට්ටම පට්ට කෙල්ලෙක් උඹටත් ලැබෙයි...... මට වගේම❤ Pa si ya❤️😏👍(උපුටා ගන්නා ලදී)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom