Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🚀🌎 නාසා'හි ෂටල යානාවන් අභ්‍යවකාශය වෙතට රැගෙන යන "Solid Rocket Boosters (SRBs)" 🌎🚀
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාසා'හි අභ්‍යවකාශ ෂටල යනාවන් (space shuttle) අභ්‍යවකාශය වෙත රැගෙන යාම සදහා අවශ්‍ය මූලික ප්රවාලන කාර්යය (primary propulsion) ඉටු කරනු ලබන, නැවත භාවිතා කළ හැකි "solid-propellant rocket" ගණයට අයත් "Space Shuttle Solid Rocket Booster (SRB)" නම් වූ රොකට් බූස්ටර ද්විත්වය ෂටල යානාව අභ්‍යවකාශ ගත කළ මොහොතේ පටන් ඒවා නැවතත් පෘථිවිය මතට (සාගරයට) නිරුපද්‍රිතව ගොඩබැසීම දක්වා වූ කාලසීමාව තුළ සිදුවන ක්‍රියාදාමය පහත දැක්වෙන අපූරු වීඩියෝවෙන් නිරූපණය කෙරේ. "Star Wars" චිත්‍රපට මාලාවෙහි නිර්මාතෘවරයා වන සුප්‍රකට හොලිවුඩ් චිත්‍රපට අධ්යක්ෂ "ජෝර්ජ් ලූකස්" මහතා විසින් ආරම්භ කළ සිනමා ශබ්ද ප්‍රයෝග, ශබ්ද සංස්කරණය සහ ශබ්ද පරිපාලනය පිළිබද නිර්මාණ ආයතනයක් වන "Skywalker Sound" ආයතනය මගින් මෙම වීඩියෝවෙහි ශබ්ද සංස්කරණ හා පරිපාලන කටයුතු සදහා තම දායකත්වය ලබා දී තිබේ.

Space Shuttle Solid Rocket Booster

[MEDIA=youtube]527fb3-UZGo[/MEDIA]

[MEDIA=youtube]Eis3A2Ll9_E[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 29013396, member: 577135"] [CENTER][IMG]https://i.imgur.com/gIsM5JG.jpg[/IMG] [SIZE=4]නාසා'හි අභ්‍යවකාශ ෂටල යනාවන් (space shuttle) අභ්‍යවකාශය වෙත රැගෙන යාම සදහා අවශ්‍ය මූලික ප්රවාලන කාර්යය (primary propulsion) ඉටු කරනු ලබන, නැවත භාවිතා කළ හැකි "solid-propellant rocket" ගණයට අයත් "Space Shuttle Solid Rocket Booster (SRB)" නම් වූ රොකට් බූස්ටර ද්විත්වය ෂටල යානාව අභ්‍යවකාශ ගත කළ මොහොතේ පටන් ඒවා නැවතත් පෘථිවිය මතට (සාගරයට) නිරුපද්‍රිතව ගොඩබැසීම දක්වා වූ කාලසීමාව තුළ සිදුවන ක්‍රියාදාමය පහත දැක්වෙන අපූරු වීඩියෝවෙන් නිරූපණය කෙරේ. "Star Wars" චිත්‍රපට මාලාවෙහි නිර්මාතෘවරයා වන සුප්‍රකට හොලිවුඩ් චිත්‍රපට අධ්යක්ෂ "ජෝර්ජ් ලූකස්" මහතා විසින් ආරම්භ කළ සිනමා ශබ්ද ප්‍රයෝග, ශබ්ද සංස්කරණය සහ ශබ්ද පරිපාලනය පිළිබද නිර්මාණ ආයතනයක් වන "Skywalker Sound" ආයතනය මගින් මෙම වීඩියෝවෙහි ශබ්ද සංස්කරණ හා පරිපාලන කටයුතු සදහා තම දායකත්වය ලබා දී තිබේ.[/SIZE] [/CENTER] [HEADING=2][CENTER][URL='https://en.wikipedia.org/wiki/Space_Shuttle_Solid_Rocket_Booster']🚀 Space Shuttle Solid Rocket Booster 🚀[/URL][/CENTER][/HEADING] [CENTER] [MEDIA=youtube]527fb3-UZGo[/MEDIA] [IMG]https://history.nasa.gov/rogersrep/v4p109.jpg[/IMG] [MEDIA=youtube]Eis3A2Ll9_E[/MEDIA][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom