🚀🛰️ මැයි 16 - 2011 | Endeavour Space Shuttle අවසාන ගමන 🛰️🚀

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    347103641_1214361789265764_8304609195272911006_n.jpg


    මැයි 16 - 2011 අද වැනි දිනක, Endeavour Shuttle අභ්‍යවකාශ යානය 6 දෙනෙකුගෙන් යුත් කාර්‍යමණ්ඩල සාමාජිකයින් (Commander Senator Mark Kelly, Pilot Gregory Johnson, and Mission Specialists Michael Fincke, Roberto Vittori (ESA - European Space Agency), Andrew Feustel, and Gregory Chamitoff.) සමග අභ්‍යවකාශ මෙහෙයුමක් වන STS-134 සඳහා අහසට දියත්වුනි.

    Endeavor විසින් Alpha Magnetic Spectrometer 2 සහ ExPRESS Logistics Carrier 3 වැනි සැපයුම් සහ උපකරණ International Space Station එනම් ISS වෙත රැගෙන ගියේය.

    මෙම මෙහෙයුම Endeavour Shuttle අභ්‍යවකාශ යානයේ එහි 25 වන සහ අවසාන අභ්‍යවකාශ මෙහෙයුමද වනවා.​