🚑කොවිඩ් වර්ධනය භයානකයි - ලෝක සෞඛ්‍ය සංවිධානය

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ගෙවුණු දින 7ක කාලය තුළ පමණක් ලොව පුරා නව කොවිඩ් ආසාදිතයන් මිලියන 3කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    එම සංවිධානය පෙන්වා දෙන්නේ වසංගතය ආරම්භයේ සිට කෙටිම කාලයකින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් හමු වූ ප්‍රථම අවස්ථාව මෙය බවය.

    පසුගිය සතියට සාපේක්ෂව යුරෝපයේ දෛනික කොවිඩ් මරණ සියයට 40කින් පමණ ඉහළ ගොස් ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක මාග්‍රට් හැරිස් පවසන්නේ, ප්‍රංශය, ස්පාඥ්ඤ, නෙදර්ලන්තය සහ රුසියාව යන රටවල කොරෝනා ආසාදිතයින් තුනෙන් එකක් පමණ වැඩි වී ඇති බවයි.

    රෝහල්වල දැඩිසත්කාර ඒකක, රෝගීන්ගෙන් පිරී යාම කණගාටුවට කරුණක් බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

    මේ වනවිට යුරෝපයේ කොවිඩ්-19 කේන්ද්‍රය බවට පත්ව ඇති ප්‍රංශයෙන් අප්‍රේල් මාසයෙන් පසු වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ (27) වාර්තා වූ අතර එය 523 කි.

    දෙරණ
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    තාම අපි කොවිඩ් සමාජගත වීමේ එලිපත්තෙද ඉන්නේ? සමාජගත වෙලා නැත්ද ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකෙන් වැඩිය මිනිස්සු මැරෙන්නේ නැති හින්ද හොඳයි, අනාගතේ දවසක ලෙඩේ හැදිලා හුටස් ගාල මැරෙන ලෙඩක් ආවොත් අපි අනාථයි :baffled:
     
    • Like
    Reactions: D_Mad

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837
    113
    මේකෙන් වැඩිය මිනිස්සු මැරෙන්නේ නැති හින්ද හොඳයි, අනාගතේ දවසක ලෙඩේ හැදිලා හුටස් ගාල මැරෙන ලෙඩක් ආවොත් අපි අනාථයි :baffled:

    lankawe un kohomath anathai leda enna onene
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මේකෙන් වැඩිය මිනිස්සු මැරෙන්නේ නැති හින්ද හොඳයි, අනාගතේ දවසක ලෙඩේ හැදිලා හුටස් ගාල මැරෙන ලෙඩක් ආවොත් අපි අනාථයි :baffled:

    හුටස් ගාලා මැරෙන එකක් ආවනම් චිනෙන්ම නවතිනවා බෝ වෙන්නේ නැතුව :P

    Plague Inc. සෙල්ලම් කරලා ගත්ත දැනුමෙන් කියන්නේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හුටස් ගාලා මැරෙන එකක් ආවනම් චිනෙන්ම නවතිනවා බෝ වෙන්නේ නැතුව :P

    Plague Inc. සෙල්ලම් කරලා ගත්ත දැනුමෙන් කියන්නේ
    අඩේ මාත් ඕක සෙල්ලං කරා :P ලෙඩ වෙන උන් කලින්ම මැරුනොත් ලෝකේ පුරා යන්නෙ නෑ නේද උඹ කියන කතාව ඇත්ත :yes:
     
    • Like
    Reactions: Garrus

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෝ බං මේ අලි ෆුකෙං හිටිය පාරම්පරික සිංහලූ. උං නැතිව කිසි ගැම්මක් නෑ.
    රට ඉන්න උන්ට එහේම වැලලියං කියපු උං ගූ ගිහිං එල්ලෙන්න වැල් හොයනවා.

    දෙයියොත් දෙන්නේ මහ #@ විදියට🤣🤣
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඔව් නේ බන්, එක පාරට පීක් එකක් ආවා.. අපේ විතරක් නෙවේ ලොකෙම දැන් ආයේ වැඩි වෙලා නේ ... චයිනා නම් ගොඩ