🚑කොවිඩ් වර්ධනය භයානකයි - ලෝක සෞඛ්‍ය සංවිධානය

deadpool84

Active member
  • Jan 12, 2018
    242
    205
    43
    හුටස් ගාලා මැරෙන එකක් ආවනම් චිනෙන්ම නවතිනවා බෝ වෙන්නේ නැතුව :P

    Plague Inc. සෙල්ලම් කරලා ගත්ත දැනුමෙන් කියන්නේ

    hadila 24hr athulath marunoth uba kiyana eka hari. eta wada giyoth spread wenawa..
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    අඩේ මාත් ඕක සෙල්ලං කරා :P ලෙඩ වෙන උන් කලින්ම මැරුනොත් ලෝකේ පුරා යන්නෙ නෑ නේද උඹ කියන කතාව ඇත්ත :yes:
    oka karanna ona virus eka mutate kranna ona spread wunama ikmanta marenna. mulin leathal nathi karanawa
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    එක බුලට් එකක් තියන් නැතුව 1962 හොයාගන්න පරන වෛරස් එකක් අරන් ගානට නැට්ට කඩලා මොඩිෆයි කරලා ඇරලා දැම්මා . දැන් රෙන්න පුකේ ගූ නෑ සෙට් එකටම . නිව් වර්ල් ඔඩර් ඉස් කමින් බ්‍රෙස් බ්‍රෙස් බ්‍රෙස් . කෝමද අර රිසච් කරන සොබ්මි ඝණයේ එකක් ආවොත් ඒම හැමිනේශන් තමා