🚢⚓ අඩි 1100 කටත් වඩා වැඩි දිගකින් යුක්ත වූ "MV Stellar Banner" නම් දැවැන්ත "යපස් ප්‍රවාහන නෞකාව" සාගරයේ ගිලී ගිය අයුරු 🚢🌊

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,145
    113
    ඇයි ඉතින් මේ වගේ මුහුදු සීමාවකට ඇතුල් වෙලා තියෙන්නේ>?

    TFS
    Short Route එකකින් යන්න ගිහිල්ලා කියලා කියන්නෙ.

    නැවේතෙල් ඔක්කොම අයින් කරන්න ඇති නේද ගිලෙන්න ඉස්සෙල්ල...
    Fuel oil කියුබික් මීටර 3900 කුයි, ඩීසල් ටොන් 140 කුයි නැවෙන් අයින් අයින් කරගෙන. නැවේ තිබ්බ ඔක්කොම fuel ටික වෙන්න ඇති මං හිතන්නෙ. :yes: