2017 දි කරපු වැඩක්. මහ වැසි මධ්‍යයයේ වැඩ කරන්නෙත්. උමගෙ දිග මීටර 70 ක් විතර වෙනවලු. නෙදර්ලන්තෙ 'Rosmalen' කියන නගරයෙ පිහිටලා තියෙන 'Heijmans' කියන ඉදිකිරීම් සමාගම මගින් තමයි මේ වැඩේ කරලා තියෙන්නෙ සම්පූර්ණ විස්තරේ තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ. 


පිටසක්වලුන් ගේ වැඩInstant tunnel![]()
this is not a engineering wonder, ඔහොම තමඊ precast box culvert /underpass place කරන්නේ. මේක single unit එකක්, සාමානයෙන් කරන්නේ units කිහිපයකින් , site එකේම cast කරලා rail track එකකින්ත තමඊ place කරන්නේ, road එක reinstall කරන්න තමා කල් යන්නේ.Instant tunnel![]()
Yeah, but ඔයවගේ වැඩකට මාස ගානක් කොටි ගණන් estimate කරගෙන කරන ලංකාවට සාපේක්ෂව wonder එකක්.this is not a engineering wonder
මේකටත් මාස තුනකට වැඩිය යන්න ඇති. මොකද precast unit එක හදන්න, concrete curing කරන්න. Load කරන්න අඩුම 28day, නමුත් මේ වගේ structure එකක් මාස දෙකක් වත් තියෙනවා load කරන්න කලින්. Placing and reinstall the පාරවල් වලට, තමයි one week. මම දන්නවා ඔය වගෙ, underpass එකක්, ඒක නම් A30 highway, උඩින් ගියේ බෝට්ටු යන canal එකක්. එහෙම කරන්නේ PPP contact.Yeah, but ඔයවගේ වැඩකට මාස ගානක් කොටි ගණන් estimate කරගෙන කරන ලංකාවට සාපේක්ෂව wonder එකක්.
අපේ උන්ට හොරකම් කරන්නත් එපැයිApenam korai