🚨👮🏽 අතුරුදන්ව සිටි මහරගම දැරිය හමුවේ 👮🏽🚨

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,997
    152,999
    113
    found-sign.jpg

    නාවින්න, මහරගම ප්‍රදේශයේ පදිංචිව සිට අතුරුදන්ව සිටි 15 හැවිරිදි දැරිය හමුවූ බව පොලිසිය පවසයි.

    ඇය සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතා තිබූ අතර දැරිය පිළිබඳ විස්තර මාධ්‍ය මගින් පළකර තිබූ පසු ඒ බව දැනගැනීමෙන් අනතුරුව දැරිය මවට දුරකථන ඇමතුමක් දී නැවත පැමිණ ඇත.
    නේහා කෞමදි හේරත් නමැති මෙම දැරිය පසුගිය ජනවාරි 07 වැනිදා සිට අතුරුදන්ව ඇති බවට නිවැසියන් පැමිණිලි කර තිබුණි.

    ගතවූ දින 05 ක කාලය ඇය කොහි සිටියාද යන්න විස්තර ගැන පරීක්ෂණ සිදු කරන අතර ඒ ගැන තවම මාධ්‍ය වෙත හෙළි කර නැත.
    සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැරියගෙන් ප්‍රකාශයක්ද ලබාගැනීමට නියමිතය.

    Source: gossiplankanews.com

    Previous Thread

    🚨🚨 මේ දැරිය ඔබ දුටුවාද? 🚨🚨
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    AVvXsEh7WpLFmgjv_q4dRWZn991hiWUQz4beTGp5e_DY38M0Av_4sN5TGgX5jDXqnh_denLptmZuEIm6togfZ9VyqeGQXdgd_kwEfu0C_BwUX7j-o90O7qdxeohQCNjIi1Q1me5mtikg53FsYVdTLlNDTR4wsAQ79NnCSFvXa3twxoAX6HTU0Pujngk4vay8

    found-sign.jpg

    නාවින්න, මහරගම ප්‍රදේශයේ පදිංචිව සිට අතුරුදන්ව සිටි 15 හැවිරිදි දැරිය හමුවූ බව පොලිසිය පවසයි.

    ඇය සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතා තිබූ අතර දැරිය පිළිබඳ විස්තර මාධ්‍ය මගින් පළකර තිබූ පසු ඒ බව දැනගැනීමෙන් අනතුරුව දැරිය මවට දුරකථන ඇමතුමක් දී නැවත පැමිණ ඇත.
    නේහා කෞමදි හේරත් නමැති මෙම දැරිය පසුගිය ජනවාරි 07 වැනිදා සිට අතුරුදන්ව ඇති බවට නිවැසියන් පැමිණිලි කර තිබුණි.

    ගතවූ දින 05 ක කාලය ඇය කොහි සිටියාද යන්න විස්තර ගැන පරීක්ෂණ සිදු කරන අතර ඒ ගැන තවම මාධ්‍ය වෙත හෙළි කර නැත.
    සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැරියගෙන් ප්‍රකාශයක්ද ලබාගැනීමට නියමිතය.

    Source: gossiplankanews.com

    Previous Thread

    🚨🚨 මේ දැරිය ඔබ දුටුවාද? 🚨🚨
    හනිමූන් ගිහින් වගේ. 🥴
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    152,999
    113
    call ekak deela awanam attatama honeymoon gihinda manda. :rolleyes:
    අනේ මං දන්නේ නෑ දැංකාලෙ ඉන්න එවුන් නම්. අර කොම්බුවයි, ඉරයි, සිරසයි රටට කරපු විනාසෙ තමයි.
     
    • Like
    Reactions: War Fighter

    Similar threads