පිටියෙ අප්පු හිටියනම් කොච්චර ශොක්ද කියලා හිතෙන්නෙ මේ වෙලාවට ..සප්ලිමන්ට් ස්ටෙරොයිඩ් ගැසීම සිංහල වෙදකමටත් ආයුර්වෙදයටත් පටහැනියි. මෙව්වා අනුමත කරපු එක සිංහල වෙදෙක් මට හම්බෙලා නැ.ඔබ ගොඩක් ක්‍රියාශීලී නම් මහන්සි වෙලා වැඩ කරනවනම් නිතර gym යන්න එපා. මොකද ජොඉන්ට් වල කාටිලෙජ ගෙවිලා වයසට ගියාම ගොඩක් දුක් විදින්න වේවි .. ( ex- sanath jayasooriya ) White collar jobs කරන අය gym ගියාට කමක් නැ.. එහෙම ගිහින් ඉක්මනින් ඇඟ හැදෙන්න ඔනෙයි කියලා හිතන්න එපා. එක හැදෙන වෙලාවට හැදෙවි.. මම හරියට එක්සයිස් ටික කලානෙ කියලා සතුටු වෙන්න. ඇඟ හැදෙන්න ගන්න දෙශීය බෙහෙත් තියනවා.. එව්වා විතරක් ගන්න.. හොඳට කන්න. නිදියන්න. වතුර බොන්න.