🚨🚨🚔දඩ.. දඩ.. දඩ..

nooby

Well-known member
  • Mar 25, 2018
    4,174
    2,381
    113
    Srilanka
    මං හිතුවෙ Wife/GF පැසෙන්ජර් සීට් එකේ දාගෙන යන එකටකියලා
    මොකද හැමතිස්සෙම ඩ්‍රයිවු කරන හැටි බලපෑම් කර කර නේ ඉන්නෙ
    ado ado :yes::yes:
     
    • Haha
    Reactions: infernocus

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    • රියදුරු අතර ජංගම දුරකථන හෝ ⁣වෙනත් විද්යුත් උපාංගයක් භාවිතා කිරීම – රු10,000.00
    • රියදුරු අතර විද්යුත් උපාංගයක් තබා ගැනීම – රු10,000.00


    මේවානම් හරියට පැහැදිලිව දාන්න ඕන.
    Car Infotainment System / Navigation / Wireless Headset උනත් මේකට අයිතී මේ කියන විදියට. SMS කොට කොට යන එකයි, Radio Channel එක මාරුකරන එක. Car Stereo System එකට එන Call එක ආන්සර් කරන එකයි දේකක්.
    dan electric car wala screen eka obanna bari weida meka anuwa! 🖕 🖕 🖕

    වැරදියට වාහන පදිනවානම් දඩ ගහන්නයි ඕන

    මගේ මතයට අනුව මේ ගාන අඩුයි

    මේක තව 20% වලින් විතර වැඩි කරන්න ඕන

    හම්බවෙන දඩ වලින් පාරවල් හදන්න ඕන
    pissdua. hambena salli walin thawa trapic ralamila dala - rassa denna ona
    ------ Post added on Sep 29, 2025 at 1:17 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,574
    113
    සේදවත්ත
    බලපත්‍රයක් නොමැතිව හෝ රියදුරු බලපත්රයකින් තොරව රිය පැදවීම – රු2000.00

    ආසන පටියකින් තොරව රිය පැදවීම – රු 2000.00


    සමහර ඒවට මදි . 2000 කැලී අරන් අපේ උන්ව මට්ටු කරන්න බෑ 10000 උඩින් ගන්න ඕනේ එතකොට හැදෙනවා .
    ගුටි දීලා කනට නෙලලා පයින් ගහලා ලමයි හදන්න එපා කියන එකට එරෙහිවෙන ජාතියක් අපි , ටිකක් රිදෙන්න දෙන්න ඕනේ ඒ කුඩාකල ආසවාන් නීතියෙන් කැටිකොට පොවන්න ඕනේ
     
    • Like
    Reactions: Lionzzz

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,549
    1
    3,566
    113
    Earth
    බලපත්‍රයක් නොමැතිව හෝ රියදුරු බලපත්රයකින් තොරව රිය පැදවීම – රු2000.00

    ආසන පටියකින් තොරව රිය පැදවීම – රු 2000.00


    සමහර ඒවට මදි . 2000 කැලී අරන් අපේ උන්ව මට්ටු කරන්න බෑ 10000 උඩින් ගන්න ඕනේ එතකොට හැදෙනවා .
    ගුටි දීලා කනට නෙලලා පයින් ගහලා ලමයි හදන්න එපා කියන එකට එරෙහිවෙන ජාතියක් අපි , ටිකක් රිදෙන්න දෙන්න ඕනේ ඒ කුඩාකල ආසවාන් නීතියෙන් කැටිකොට පොවන්න ඕනේ


    මෙකට 2000 ගැහුවට අවුලක් නෑ. මාස 6ක් ඇතුලට Reset වෙන විදියට.

    EX:
    1st Offence: 2000/=,
    2nd Offence: 7000/=,
    3rd and Beyond 20000/=

    (6-month period)
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,574
    113
    සේදවත්ත
    මෙකට 2000 ගැහුවට අවුලක් නෑ. මාස 6ක් ඇතුලට Reset වෙන විදියට.

    EX:
    1st Offence: 2000/=,
    2nd Offence: 7000/=,
    3rd and Beyond 20000/=

    (6-month period)
    අස්සට ගියාම ඔය වගේ එක්කට ජීවීතේම ඉවරයි . අමතක උන එකෙක් නම් පස් එක . ඒ නිසා බර ගානක් ගහන්න ඕනේ . එක්කෝ මේවා ඊවොලට් එක්කට හදන්න ඕනේ පෝන් එකෙන් පෙන්නන පුලුවන් වෙන්න ෆිසිකල් කාඩ් කාලෙ ඉවරයි පෝන් එකේ වොලට් එකක් එනවනේ .

    ඔන්න අරන්ම නැති එකෙක්ව නම් නඩුවකට දාල අස්සට දාන්න නඩු කාරයට අවස්ථාව දෙන්න ඕනේ. ඇතුලට දාල රටට යහපතක් නෑ එක්කො ප්‍රජා සේවයට දාල පැය ගානක් වැඩ කරන්න දෙන්න ඕනේ . හිරේ දාල මිනිස්සූ හැදෙන් නෑ