ඇයි උඹලාට මෙච්චර සාක්ෂි පෙනි පෙනීත් ඇත්ත තේරුම් ගන්න තරම් මොලයක් නැත්තේ...
ඒ වඳුරා තමයි මේ ඉන්නේ...


තව ටික දවසකින්
"නොරොච්චොලේ නිසා අපිට හරි කරදරයි.. මේකට රාජපක්ෂලා වග කියන්ට ඔනේ.. දැන් ඉතුරුවෙලා තියෙන්නේ ඉන්දියාවේ විදුලි පද්ධතිය සමඟ අපි සම්බන්ධ වෙන එක විතරයි " කියලා අනුර වික්‍රමසිංහ හරි උජාරුවෙන් කියාවි.. ඔන්න බලපල්ලා වෙන්නේ නැද්ද කියලා.. මේ රට හදන්න පුලුවන් විමල් වීරවංශට විතරයි..මෙව්වා ඔක්කොම ඉන්දියන් කුමන්ත්‍රණ.. අපි ඉන්දියාවේ යටත්විජිතයක් වෙන්නයි යන්නේ..


ඒ වඳුරා තමයි මේ ඉන්නේ...
තව ටික දවසකින්


