🚨🚨🚨 ලොව ජනප්‍රියතම දූපත බවට ලංකාව පත්වෙයි...ජනපති අනුර වැඩ පෙන්වයි..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,497
    15,464
    113
    Gampaha
    465910397_1118910419593331_2021114475538439451_n.jpg

    2024 වසරේ ලොව සංචාරකයින් අතර වඩාත් ප්‍රියජනකම දිවයින එනම් (Most Desirable Island ) ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.
    ඒ ලන්ඩනයේ පැවති the Wanderlust Reader Travel Awards 2024 සම්මාන උළෙලේදීයි.
    මීට පෙර මෙම ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාවට හිමිවුයේ 8වන ස්ථානයයි.

    ලක්ෂ 2කට අධික සංචාරකයින් පිරිසක් මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මනාපය පළ කර තිබුණා.එම සම්මාන කාණ්ඩයේ දෙවන ස්ථානය තායිවානයට තුන්වන ස්ථාන පුවර්ටෝ රිකෝ යන දිවයින් දෙක හිමිකර ගැනීමට සමත් ව තිබෙනවා.

    කාණ්ඩ 22ක් යටතේ මෙම සම්මාන උළෙල පැවති අතර ලොව පුරා සිටින සංචාරකයින් මිලියන 3කට අධික පිරිසක් මේ සඳහා ඡන්දය පල කර ඇත...

    අද මුළු ලොව
    එක මිටකට
    සුබ නැකතට
    ලොව අනුරට.......🤗🤗🤗
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352

    සමුළුව කට යන්න බැරි කොට පොන්නය
    කොරයි පකක්
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,497
    15,464
    113
    Gampaha
    සමුළුව කට යන්න බැරි කොට පොන්නය
    කොරයි පකක්
    කවුද යකෝ සමුලුවකට ගියේ නැත්තේ ? :frown::frown::frown: අරුගම්බේට මුස්ලිම් අන්තවාදියෝ කෙලින්න හදන කොට සිරිසේන වගේ ආතල් ගන්න රට යන එකෙක් නෙමේ අනුර... :yes: :yes: :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,903
    113
    සේදවත්ත
    අනුර පෙන්නපු පකක් නෑ , ජාත්යන්තරයට අනුකම්පා හිතිලා තමා මේ අවුරුද්ද පුරාවට එක එක ලිස්ට් වල උඩට ආවේ . ජාත්යන්තරය අවශ්‍යයි අපිව ඉහලට ගන්න .
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    Negative Nibbo Mona kiwwath meka Lassana Ratak Bro!
    suddo asa athi. tropical climate eka nisa. mama nam personally asai cold dry climate ekakata. US wala Colorado Utah Montana wage. nathnam Mediterranean climate ekata. me rate prashna seratama wada mata nam epa wenne climate eka bn.
     
    • Like
    Reactions: Kumbhakarna22

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,958
    2,146
    113
    colombo
    suddo asa athi. tropical climate eka nisa. mama nam personally asai cold dry climate ekakata. US wala Colorado Utah Montana wage. nathnam Mediterranean climate ekata. me rate prashna seratama wada mata nam epa wenne climate eka bn.
    Me rate ithin climate eka paththen paththata wenas ne bro. Me rata dakala nathi minissu thama me ratata baninne. Wena unge Opinion mona unath mama me ratata adarei. Meka lassna Ratak!
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    Me rate ithin climate eka paththen paththata wenas ne bro. Me rata dakala nathi minissu thama me ratata baninne. Wena unge Opinion mona unath mama me ratata adarei. Meka lassna Ratak!
    Climate wenas wenne uparima 10°C wagei humidity ekai ne. Wadak na bn ehema
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,958
    2,146
    113
    colombo
    Climate wenas wenne uparima 10°C wagei humidity ekai ne. Wadak na bn ehema
    Ubage Opinion ekane eka. Anith ratawal hoda na kiyanne na, Eth Mehe minissunta me rate agayak nathi unata loke anith ratawal wala idan ena minissunta me rate age therenawa. Un eh ratawal wala inne ipaduna dawase idan ne.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    • Haha
    • Like
    Reactions: netudara and 2osama

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,006
    4,598
    113
    උඹලගේ මාලිමාවේ ඊබ්‍රහම්ගේ පුත්තු ලංකාවේ පාස්කුවට බෝම්බ ගහන්න කලින් ලංකාව lonely planet ඵකෙත් 1 වුනා නේ ජෙප්පො...😹😹

    Screenshot_20241108-134134_copy_600x959216713f52c6f61c2.jpg

    https://www.theguardian.com/travel/...p-country-for-travel-in-2019-by-lonely-planet
    ithin ekane kiwe owa ranil kerepuwa / kerane hitapuwa kiyala

    jeppo koheda yako bomda gahuwe :rofl: :rofl: :rofl: , etakota jeppoda yuddet iwara kere :lol::lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ithin ekane kiwe owa ranil kerepuwa / kerane hitapuwa kiyala

    jeppo koheda yako bomda gahuwe :rofl: :rofl: :rofl: , etakota jeppoda yuddet iwara kere :lol::lol:

    ඊබ්‍රහම් නානා UNP ඵකේ ද?😹😹

    අනේ නෑ ජෙප්පෝ කිසිම වැරැද්දක් කරලා නෑ..මාරම උපාසකයෝ..😹😹😹
     
    • Like
    Reactions: netudara