🚨🚨🚨 ලොව ජනප්‍රියතම දූපත බවට ලංකාව පත්වෙයි...ජනපති අනුර වැඩ පෙන්වයි..

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    14,005
    4,598
    113
    ඊබ්‍රහම් නානා UNP ඵකේ ද?😹😹

    අනේ නෑ ජෙප්පෝ කිසිම වැරැද්දක් කරලා නෑ..මාරම උපාසකයෝ..😹😹😹
    ekane u athule inne, parliment eke natte :rofl: :rofl:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    r1-png.240818
    :yes::yes:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    කවුද යකෝ සමුලුවකට ගියේ නැත්තේ ? :frown::frown::frown: අරුගම්බේට මුස්ලිම් අන්තවාදියෝ කෙලින්න හදන කොට සිරිසේන වගේ ආතල් ගන්න රට යන එකෙක් නෙමේ අනුර... :yes: :yes: :yes:
    campus පොන්නය අරුගම්බේට මුස්ලිම් අන්තවාදියෝ
    ගහනව කියන්න රටේ හමුදාපති ආරක්ෂ ක ලේකම් හිටියම ඇති
    .... උන්ට අපේ බදු සල්ලි ගෙවන්නේ පඩියට

    ජනපති ඉන්නේ රට ලෝකෙට ගෙනියන්න
    අනෙක උගේ වටේ ඉන්නේ හරිහමන් දැනුමක් තියෙන එවුන් නම් උන් දිනවා කියල දන්නවානම්
    උන් දැනගන්න ඕනේ මේවිදියට ඉස්සරහට SCHEDULE එකට උගේ පොන්න කොටා ලෑස්ති කරවන්න
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,487
    15,452
    113
    Gampaha
    Me rate ithin climate eka paththen paththata wenas ne bro. Me rata dakala nathi minissu thama me ratata baninne. Wena unge Opinion mona unath mama me ratata adarei. Meka lassna Ratak!
    දැන් දැන් ලපයාට කතිරේ ගහන නිසා මේ රටේ මිනිස්සුත් හොඳ වේගෙන එන්නේ... :yes: :yes: :yes:
     
    samigrr

    Junior member
  • Nov 2, 2006
    40
    6
    8
    Sri Lanka Yala Park
    Sri Lanka Yala Park, located in the southeastern region of Sri Lanka, is the country’s most famous wildlife sanctuary and a must-visit destination for nature lovers. Spanning over 979 square kilometers, Yala is renowned for its incredible biodiversity and is home to a wide variety of flora and fauna. The park is particularly famous for having one of the highest concentrations of leopards in the world, making it a prime spot for big cat enthusiasts.
    Yala Safari Sri Lanka.jpg

    https://srilankayalapark.com/
     
    • Like
    Reactions: Asmodeus

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,487
    15,452
    113
    Gampaha
    Sri Lanka Yala Park
    Sri Lanka Yala Park, located in the southeastern region of Sri Lanka, is the country’s most famous wildlife sanctuary and a must-visit destination for nature lovers. Spanning over 979 square kilometers, Yala is renowned for its incredible biodiversity and is home to a wide variety of flora and fauna. The park is particularly famous for having one of the highest concentrations of leopards in the world, making it a prime spot for big cat enthusiasts.
    View attachment 242612

    https://srilankayalapark.com/
    :yes: :yes: :yes: