🚨🚨 කලුවන්ට ප්‍රංශේ යන්න අයිතියක් තියනවා..🚨🚨

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    පැරිස් නුවර කලුවන්ගෙන් තොර වෙන්න ඕනේ කියලා නාහෙන් අඬන කලු සුද්දොන්ටයි මේ කියන්නේ..යකෝ.. ඔය අප්‍රිකා කලුවන්ගේ රටවල සොබාවික සම්පත් ඇතුළු රීරි මාංශේ උරාබීලා තමයි ප්‍රංශ අදිරාජ්යවාදීන් සල්ලීකාරයෝ උනේ.. අදටත් අප්‍රිකා රටවල සම්පත් ප්‍රංශය හූරාගෙන කනවා.. ප්‍රංශය නිසා අදටත් අප්‍රිකා රටවල් බොහොමයක් දුප්පත්..

    ප්‍රංශේ වැද්දො ඉන්න කාලේ අප්‍රිකාව ශිශ්ටාචාරවත් කලාපයක්...ඒ නිසා ප්‍රංශ කැරියන්ට පුක දෙන එක දැන්වත් නවත්තපල්ලා.. 🤮

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ

    @Kalegana
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,140
    34,731
    113
    උඹ දන්නවද ප්‍රංශ සම්භවයක් තිබුණ එකෙක් සිරිලංකාවේ ශ්‍රී වීර පරාක්‍රම නරෙන්ද්‍රසිංහ රජ දවස මහ අධිකාරම් කෙනෙක් වෙලා හිටපු බව.
     
    • Like
    Reactions: 07sanjeewakaru

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    උඹ දන්නවද ප්‍රංශ සම්භවයක් තිබුණ එකෙක් සිරිලංකාවේ ශ්‍රී වීර පරාක්‍රම නරෙන්ද්‍රසිංහ රජ දවස මහ අධිකාරම් කෙනෙක් වෙලා හිටපු බව.
    ඉතින් එකෙයි මෙකෙයි අතර තියන සම්බන්ධෙ මොකක්ද ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,475
    113
    උඹ දන්නවද ප්‍රංශ සම්භවයක් තිබුණ එකෙක් සිරිලංකාවේ ශ්‍රී වීර පරාක්‍රම නරෙන්ද්‍රසිංහ රජ දවස මහ අධිකාරම් කෙනෙක් වෙලා හිටපු බව.

    දස්කොන්.

    • Like
    Reactions: nalin0001

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    alaQd4Mm_700w_0.jpg

    දාපන් කෝ දැන් UK පාරවල් වල ෆොටෝ ටිකක්
    කල්ලො තම්බි හදපු අලුත් ශ්‍රේෂ්ඨ රට බලන්න ආසයි :LOL:
     
    • Haha
    Reactions: Kumbhakarna22

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,622
    10,189
    113
    මට තියෙන ප්‍රශ්න යක් තමා බ්ලැක් එවුන් වගේ ශක්තිමත් මිනිස්සු වහල්ලු විදියට අල්ලගත්තෙ කොහොමද කියන එක, අනික ඇයි ඒසියන් වගේ submissive උන්ව වහල් කමට ගත්තෙ නැත්තෙ කියන එක?
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,771
    26,050
    113
    මට තියෙන ප්‍රශ්න යක් තමා බ්ලැක් එවුන් වගේ ශක්තිමත් මිනිස්සු වහල්ලු විදියට අල්ලගත්තෙ කොහොමද කියන එක, අනික ඇයි ඒසියන් වගේ ඩොමිනන්ට් උන්ව වහල් කමට ගත්තෙ නැත්තෙ කියන එක?
    Asian උන් කොහෙද බන් ඩොමිනන්ට්? අපි හොඳ Submissive වහල් මිට්ටො.
     
    • Haha
    Reactions: Bulathaa

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    alaQd4Mm_700w_0.jpg

    දාපන් කෝ දැන් UK පාරවල් වල ෆොටෝ ටිකක්
    කල්ලො තම්බි හදපු අලුත් ශ්‍රේෂ්ඨ රට බලන්න ආසයි :LOL:
    ටිකක් හොයලා බලපන් ගූගල් එකේ අප්‍රිකානු ශිෂ්ටාචාර ගැන .. එතකොට බොටම තෙරෙවි අද කාලේ සුද්දන්ගේ බකපණ්ඩිත රිසර්ච් කොච්චර බංකලොත්ද කියලා ඔය මොළ කතාව වගේ...😆