🚨🚨 පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්වයක්! උද්ඝෝෂකයන් හා පොලීසිය ගැටේ!!

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Indonesia-protests-against-government1.png






    ඉන්දුනීසියාවේ,

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩි වූ වැටුප්වලට එරෙහිව විරෝධතාකරුවන් සහ ඉන්දුනීසියානු පොලිසිය අතර ගැටුමක්!

    https://www.reuters.com/world/asia-...against-parliamentarians-salaries-2025-08-25/
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    දැන් ඉන්න උන් හොරකම් කරන්නෙ නෑනෙ
    ඒ හින්ද නෑ
    මතකද රාජපක්ෂලට ගූ ගහල එලෙව්ව විදිය
    අනුරාලා එලවන්නේ නැහැ මිනිස්සු කෑලි කපලා වලල්ලන්නේ 😬
     
    • Haha
    Reactions: Rick Sanchezz

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    සිරිලංකාවේ යක්ඛ පුත්තු තමයි කලාපීය වශයෙන් ස්ටාර්ට් එක දුන්නේ.
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    දැන් ඉන්න උන් හොරකම් කරන්නෙ නෑනෙ
    ඒ හින්ද නෑ
    මතකද රාජපක්ෂලට ගූ ගහල එලෙව්ව විදිය
    සිරිලංකාවේ යක්ඛ පුත්තු තමයි කලාපීය වශයෙන් ස්ටාර්ට් එක දුන්නේ.

    Un ehe padi wedi kara kiyala mara gannawa. meke un padi kepuwa kiyala mernna hadanawa 🤭🤭

    hq720.jpg
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)



    ඉන්දුනීසියාවේ ආණ්ඩුවේ උන්ට පිස්සු ,One Piece එකේ Straw Hat Flag එක තහනම් කරන්න යන්නේ ඉන්දුනීසියාවේ​


    ජාතික කොඩිය ගෙවල් වාහන වල ගහන්න කිව්වම , රටේ මිනිස්සු එක ගෙවල් වාහන වල ගහගෙන ,
    ආණ්ඩුවේ මෝඩයෝන්ට මල පැනල කතානායකට එහෙම හොඳටම මල


    https://elakiri.com/threads/ඉන්දුනී...g-එක-තහනම්-කරන්න-යන්නේ-ඉන්දුනීසියාවේ.2220272/
     
    • Like
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113



    ඉන්දුනීසියාවේ ආණ්ඩුවේ උන්ට පිස්සු ,One Piece එකේ Straw Hat Flag එක තහනම් කරන්න යන්නේ ඉන්දුනීසියාවේ​


    ජාතික කොඩිය ගෙවල් වාහන වල ගහන්න කිව්වම , රටේ මිනිස්සු එක ගෙවල් වාහන වල ගහගෙන ,
    ආණ්ඩුවේ මෝඩයෝන්ට මල පැනල කතානායකට එහෙම හොඳටම මල


    https://elakiri.com/threads/ඉන්දුනීසියාවේ-ආණ්ඩුවේ-උන්ට-පිස්සු-one-piece-එකේ-straw-hat-flag-එක-තහනම්-කරන්න-යන්නේ-ඉන්දුනීසියාවේ.2220272/

    unge anti-government protest walata oya kodiya use karana nisa kiyala kiyanne. eka tamai Symbol eka. 😅😅

    Ow awe oka kalin mthka nda ube mahindagwa gu gahala elwwa ponnyek wage hanguna
    Ape un mehe padi adu kara kiyala adnawa 😂😂