Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🚨🚨 මේ දැරිය ඔබ දුටුවාද ? 🚨🚨
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දින 05ක කාලයක සිට ආගිය අතක් නොමැති මහරගම, නාවින්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක ගැහැනු දරුවකු සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතනවා.

මෙම දැරිය පසුගිය 07 වනදා සිට ආගිය අතක් නොමැති බවට මහරගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.

මේ සම්බන්ධයෙන් මෙතෙක් සිදුකරන ලද විමර්ශන වල දී අතුරුදන් වූ ගැහැණු ළමයා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය කරගැනීමට හැකිවී නැහැ. මෙලෙස අතුරුදහන් වී ඇත්තේ මහරගම නාවින්න ප්‍රදේශයේ පදිංචි නේහා කෞමදී හේරත් නැමැති දැරියක් වන අතර ඇය අඩි පහයි අඟල් තුනක් පමණ උසැති වනවා.

ඇය අතුරුදන් වන අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් ලෙස සඳහන් වන්නේ කොළ පැහැති ටී ෂර්ට් එකක් සහ කළු පැහැති ලොකු කලිසමක්. මෙම දැරිය පිළිබඳ යම්කිසි තොරතුරක් වෙතොත් මහරගම පොලිස් ස්ථානාධිපති 071 859 1645 අංකයට හෝ මහරගම පොලිස් ස්ථානය 0112 850222 හෝ 0112 850 700 අංක වලට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍යය ප්‍රකාශක කාර්යාලය විසින් මහජනතාවට දැනුම් දී සිටිනවා.

Source: nethnews.lk

[QUOTE="Stimulus mind, post: 27271780, member: 577135"] [IMG width="566px"]https://blogger.googleusercontent.com/img/a/AVvXsEh7WpLFmgjv_q4dRWZn991hiWUQz4beTGp5e_DY38M0Av_4sN5TGgX5jDXqnh_denLptmZuEIm6togfZ9VyqeGQXdgd_kwEfu0C_BwUX7j-o90O7qdxeohQCNjIi1Q1me5mtikg53FsYVdTLlNDTR4wsAQ79NnCSFvXa3twxoAX6HTU0Pujngk4vay8[/IMG] දින 05ක කාලයක සිට ආගිය අතක් නොමැති මහරගම, නාවින්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක ගැහැනු දරුවකු සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතනවා. මෙම දැරිය පසුගිය 07 වනදා සිට ආගිය අතක් නොමැති බවට මහරගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ. මේ සම්බන්ධයෙන් මෙතෙක් සිදුකරන ලද විමර්ශන වල දී අතුරුදන් වූ ගැහැණු ළමයා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය කරගැනීමට හැකිවී නැහැ. මෙලෙස අතුරුදහන් වී ඇත්තේ මහරගම නාවින්න ප්‍රදේශයේ පදිංචි නේහා කෞමදී හේරත් නැමැති දැරියක් වන අතර ඇය අඩි පහයි අඟල් තුනක් පමණ උසැති වනවා. ඇය අතුරුදන් වන අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් ලෙස සඳහන් වන්නේ කොළ පැහැති ටී ෂර්ට් එකක් සහ කළු පැහැති ලොකු කලිසමක්. මෙම දැරිය පිළිබඳ යම්කිසි තොරතුරක් වෙතොත් මහරගම පොලිස් ස්ථානාධිපති 071 859 1645 අංකයට හෝ මහරගම පොලිස් ස්ථානය 0112 850222 හෝ 0112 850 700 අංක වලට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍යය ප්‍රකාශක කාර්යාලය විසින් මහජනතාවට දැනුම් දී සිටිනවා. [B]Source: nethnews.lk[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom