🚨🚨 රනිල්ට ඇප අරන් දුන්නේ General එකේ හොර ඩොක්කු 🚨🚨

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    රනිල්ට ඇති වූ තාවකාලික සංකූලතාවලින් මේ වනවිට යම්කිසි මට්ටමකට මිදීමක් තියෙනවා🤣😂😅
    ඇප ලැබුණ නිසා ඔහුට කැමති රෝහලකින් දැන් ප්‍රතිකාර ගන්න පුළුවන්..- වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,385
    4,720
    113
    නොපෙනෙන මානයේ
    img_1_1756216805513.jpg
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    රනිල්ට ඇති වූ තාවකාලික සංකූලතාවලින් මේ වනවිට යම්කිසි මට්ටමකට මිදීමක් තියෙනවා🤣😂😅
    ඇප ලැබුණ නිසා ඔහුට කැමති රෝහලකින් දැන් ප්‍රතිකාර ගන්න පුළුවන්..- වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන
    :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    මූට වහාම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ..:angry::angry::angry:
    එතකොට පාස්කු ප්‍රහාරය වලක්වා නොගත්තු ශානිට මොකද කරන්නේ ? කන්ටේනර් release කරපු එකාට මොකද කරන්නේ ? 🤌
     
    • Like
    Reactions: nppcheguevara

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    එතකොට පාස්කු ප්‍රහාරය වලක්වා නොගත්තු ශානිට මොකද කරන්නේ ? කන්ටේනර් release කරපු එකාට මොකද කරන්නේ ? 🤌
    ශානි පාස්කු ප්‍රහාරේට සම්බන්ද නෑ...ඒවගේම කන්ටේනර් සීන් එකේ වගකිය යුතු එවුන්ට මාලිමාව ඉස්සරහාට දඩුවම් කරනවා.. :yes: :yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    කට උත්තර නෑ නේද ? 🤭
    කට උත්තර තියෙනවා .. type කරන්න කම්මැලියි ..ශානි සම්බන්ධ නෑ ? පුක තමයි.. ගෙදර වළන් හෝදන්න එන්නම් කියපු එකා .. ..අරුක්ගොඩ කන්ටේනර් ප්‍රශ්නේ හෝදලා දීලා රේගුවේ ලොක්කා උනා …. උඹලත් කැපවීමෙන් හොදපන් .. Wagon R නැතත් ලක්ෂ 12 vitz එකක් වත් ගන්න පුළුවන් වෙයි..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,088
    113
    සේදවත්ත
    බෙල්ලනව පඩි රහිතව නිවාඩු ඇරලා ඩිමෝශන් කරන්න ඕනේ සමාන්‍ය වෛද්‍ය ලෙස . ඌට වෙන්නේ උදේ හවා වැඩ කරලා ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරලා ජීවත් වෙන්න ආයේ 🤪
     
    • Like
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    බෙල්ලනව පඩි රහිතව නිවාඩු ඇරලා ඩිමෝශන් කරන්න ඕනේ සමාන්‍ය වෛද්‍ය ලෙස . ඌට වෙන්නේ උදේ හවා වැඩ කරලා ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරලා ජීවත් වෙන්න ආයේ 🤪
    :yes: :yes: :yes: :yes: :yes:
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    කට උත්තර තියෙනවා .. type කරන්න කම්මැලියි ..ශානි සම්බන්ධ නෑ ? පුක තමයි.. ගෙදර වළන් හෝදන්න එන්නම් කියපු එකා .. ..අරුක්ගොඩ කන්ටේනර් ප්‍රශ්නේ හෝදලා දීලා රේගුවේ ලොක්කා උනා …. උඹලත් කැපවීමෙන් හොදපන් .. Wagon R නැතත් ලක්ෂ 12 vitz එකක් වත් ගන්න පුළුවන් වෙයි..
    ඔව්වා කට කතා විතරයි.. සාක්කි නෑ... :yes: