මචන් උබලා හිතන විදිහට රනිල් 21 ජනාධිපතිවරණයෙන් පැරදුනාට පස්සේ UNP එකට මොනවා වෙයිද? පොර තවත් කාලයක් පක්‍ෂ නායකයා විදිහට ඉඳියි ද, නැත්නම් රුවන් වගේ එකෙකුට පක්‍ෂය බාරදීලා ගෙදර යයිද? මට නම් හිතෙන්නේ මූ තවත් කාලයක්, අඩුම ගානේ ඊළඟ මහ චන්දෙ එනකල් නායක පට්ටම අල්ලගෙන ඉඳියි. සමහර විට රංගෙයාවත් පන්නලා දායි
@Mr Bones කෙල ගාගෙන පැමිණෙන්න
@Mr Bones කෙල ගාගෙන පැමිණෙන්න
