🚨🚨 🐘 21 රනිල්ගේ පරාජයෙන් පසු?? 🤔🤔

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අනුර පරද උනොත් මොකද කරන්නේ කියල අහන්න ඕනේ නෑ මොකද මිනිහට පැරදිලා පුරුදු නිසා
    දිනන එකා පැරදුනාම මොකද වෙන්නේ කියලා අහන්න මොංගල් කියලා හිතුවද? :baffled:
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඇනුවල් ලීව් දාන්න කියපන්
    මාර්තු වෙද්දි ආයෙ ඕන මුත්තව

    සජියා ක්‍රියාකාරී දෙසපාලනෙ ඉන්න කන්
    රනිල් ඉන්න ඕන

    රට ගොඩ දැමීමට වඩා සජියට කෙලවීම වැදගත්
    ප්‍රේමදාස ලොක්කව දේශපාලනේට ගෙනාවේ ජේ ආර්. අන්තිම මොහොත වෙනකන් ප්‍රේමේ ජේ ආර් එක්ක හිටියා.සජියව දේශපාලනේට ගෙනාවේ රනිල්. සජිය කිසිම කෙලෙහි ගුණයක් නැතුව රනිල්ට ඇරියා.වැරදියි කරපු වැඩේ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ranil yanne na. manthre sit 6-7 ekka parliment enawa
    මේ මන්තරේ මතුරලා එලවගන්න බැරිවෙයිද? 👇
    4azBh8U.png
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    හඳහන්මහත්තයෝ ලබන සතියෙ මොකක්හරි හදිසි ග්‍රහ වෙනසක් පෙන්නුම් කරනවද.
     
    • Like
    Reactions: Lovtus

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මැරිලත් පැය 6ක් යනකන් නායක කම දාලා යන්නෙ නෑ
    මතකද නායක කමෙන් ඉවත් වෙන්න කියලා එකෙක් ගිණිතියාගත්තා
    ලොක්කා ඒත් අයින් උනේ නෑ කූඩැල්ලා වගේ
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් උබලා හිතන විදිහට රනිල් 21 ජනාධිපතිවරණයෙන් පැරදුනාට පස්සේ UNP එකට මොනවා වෙයිද? පොර තවත් කාලයක් පක්‍ෂ නායකයා විදිහට ඉඳියි ද, නැත්නම් රුවන් වගේ එකෙකුට පක්‍ෂය බාරදීලා ගෙදර යයිද? මට නම් හිතෙන්නේ මූ තවත් කාලයක්, අඩුම ගානේ ඊළඟ මහ චන්දෙ එනකල් නායක පට්ටම අල්ලගෙන ඉඳියි. සමහර විට රංගෙයාවත් පන්නලා දායි
    @Mr Bones කෙල ගාගෙන පැමිණෙන්න
    මහින්ද වගේම රනිලුත් බලයට කෑදරයි එක නිසා රනිල් පැරදුනත් එයා තව අවුරුදු 5ක්වත් ඉන්නවා දේශපාලනයේ, ඔහුට සමහර විට නැවත්ත් අසනය දිනාගත හැකිවේවි.

    සජිත්ගේ නයකතවයත් ප්‍රශ්න කරාවි නමුත් ඔහුත් ඉන්න උපරිම ගෙමක් ගහයි.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,689
    16,902
    113
    අනුර පරද උනොත් මොකද කරන්නේ කියල අහන්න ඕනේ නෑ මොකද මිනිහට පැරදිලා පුරුදු නිසා
    Anuraya meeta kalin illuwe eka paaraine ban
    Ekata Ranila u kiparak illala tiyenawada kiyala utawath mathaka nathuwa athi
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල
    පෙකනියේ ඉදන් ජවිපෙ උන්ටත් වඩා පුක දෙන්නේ ලපටි හිපියොනේ දැන් කිරියේ. මම අද කියුවා කියලා ලියලා තියපන්, එරෝසන්ගේ නුල් වලට වඩා දවසක මුගේ නුල් තමයි බම්ප් වෙන්නේ 🥴
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    කේන්දර බලලා අනාවැකි කියල දැන් ගූ ගිහින් හිත හදා ගන්න දාන thread :lol:
    ඕයි ඕයි, ග්‍රහයෝ නිකන් අර IMF එක හොරු උනා වගේ හොරු සෙට් එකක් වෙයිද දන්නෙ නෑ. 🤭 🤭

    පෙකනියේ ඉදන් ජවිපෙ උන්ටත් වඩා පුක දෙන්නේ ලපටි හිපියොනේ දැන් කිරියේ. මම අද කියුවා කියලා ලියලා තියපන්, එරෝසන්ගේ නුල් වලට වඩා දවසක මුගේ නුල් තමයි බම්ප් වෙන්නේ 🥴
    ඉරොසනයට මොකද බන් උනෙ? කැරිය ඇත්තටම මැරිලද දන්නේත් නෑ. නැත්තන් වෙන එකකින් අපි අතරේ ඉන්නව්ද? 🤭🤭
    ------ Post added on Sep 12, 2024 at 3:22 PM
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මචන් උබලා හිතන විදිහට රනිල් 21 ජනාධිපතිවරණයෙන් පැරදුනාට පස්සේ UNP එකට මොනවා වෙයිද? පොර තවත් කාලයක් පක්‍ෂ නායකයා විදිහට ඉඳියි ද, නැත්නම් රුවන් වගේ එකෙකුට පක්‍ෂය බාරදීලා ගෙදර යයිද? මට නම් හිතෙන්නේ මූ තවත් කාලයක්, අඩුම ගානේ ඊළඟ මහ චන්දෙ එනකල් නායක පට්ටම අල්ලගෙන ඉඳියි. සමහර විට රංගෙයාවත් පන්නලා දායි
    @Mr Bones කෙල ගාගෙන පැමිණෙන්න

    මැරෙණකං මූ පාලිමෙන්තුවේ ඉදියි.
    මරුණයින් පස්සේ, බූතයෙක් වෙලා, පාලිමෙන්තතුවේ පාලු කලුවර කාමරේක සීලිමේ කොනකට වෙලා කලිසම උස්ස උස්ස ඉදියි

    images.jpeg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    යූඇන්පී ආන්ඩුවක් ආයේ නම් එන්නෙ නෑ වගේ හුකන කතා කියන්න ගත්තොතින් උබල හිතනවටත් කලින් ආයෙමත් එනවා.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල
    ඉරොසනයට මොකද බන් උනෙ? කැරිය ඇත්තටම මැරිලද දන්නේත් නෑ. නැත්තන් වෙන එකකින් අපි අතරේ ඉන්නව්ද? 🤭🤭
    අදාල වෙලාවට, අදාල කාලේදී පොර ආයේ එනවා.

    මුවා පසුපස තිස්ස, තිස්ස පසුපස මුවා.