🚨🚨Breaking🚨🚨 වැගන් ආර් මිළ නැවතත් ඉහළට..නන්දලාල්ට සාප වේවා..ලපයාට සාප වේවා..!

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    යකෝ 2023 unregistered වැගන් ආර් එකක් ලක්ෂ 69 ට විකුණද්දි 2018 පට්ට ගහපු වැගන් ආර් එකක් ලක්ෂ 67ට දාලානේ බන් .. :shocked: :shocked: :shocked: පරණ වාහන සේල් කාරයන්ට කඩේ යන කොහොමද නන්දලාල්ගේ ටිකිරි මොලේ ? :poop: මෙව්වා බලන්න තමයි අපි ලපයාට කතිරේ ගැහුවේ..:dull: තව සුළි සුළං සීයක් හරි ඇවිල්ලා තොපිලා ඔක්කොම මකබෑවිලා පල.. @yapa100 @nalin0001 @helplesser @Bitter Truth :angry::angry::angry::angry:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,954
    15,402
    113
    35
    Spain
    තෝ අද මෙතන බැන්නට හෙට ඇවිල්ල නන්දපාලටයි ලපයටයි පුක දීල පොස්ට් එකක් දානවා.

    disgusted new girl GIF
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,300
    34,974
    113
    යකෝ 2023 unregistered වැගන් ආර් එකක් ලක්ෂ 69 ට විකුණද්දි 2018 පට්ට ගහපු වැගන් ආර් එකක් ලක්ෂ 67ට දාලානේ බන් .. :shocked: :shocked: :shocked: පරණ වාහන සේල් කාරයන්ට කඩේ යන කොහොමද නන්දලාල්ගේ ටිකිරි මොලේ ? :poop: මෙව්වා බලන්න තමයි අපි ලපයාට කතිරේ ගැහුවේ..:dull: තව සුළි සුළං සීයක් හරි ඇවිල්ලා තොපිලා ඔක්කොම මකබෑවිලා පල.. @yapa100 @nalin0001 @helplesser @Bitter Truth :angry::angry::angry::angry:
    උඹට මානසික සහනය උදාවේවා!
     
    • Angry
    Reactions: Kumbhakarna22

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,390
    113
    යකෝ 2023 unregistered වැගන් ආර් එකක් ලක්ෂ 69 ට විකුණද්දි 2018 පට්ට ගහපු වැගන් ආර් එකක් ලක්ෂ 67ට දාලානේ බන් .. :shocked: :shocked: :shocked: පරණ වාහන සේල් කාරයන්ට කඩේ යන කොහොමද නන්දලාල්ගේ ටිකිරි මොලේ ? :poop: මෙව්වා බලන්න තමයි අපි ලපයාට කතිරේ ගැහුවේ..:dull: තව සුළි සුළං සීයක් හරි ඇවිල්ලා තොපිලා ඔක්කොම මකබෑවිලා පල.. @yapa100 @nalin0001 @helplesser @Bitter Truth :angry::angry::angry::angry:
    ඉතින් 69 එක ගන්න
     
    • Haha
    Reactions: Kumbhakarna22

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,498
    13,172
    113
    🌎
    ඒක ගන්නේ කොහොමද ? unregistered ඒවට දෙන්නේ 50%ක් ලීසිං විතරයි අර නන්දලාල් කියන රනිල්ගේ කලු රැවුලා..🤮
    මචන් තරහ නැතුව කියපන් 2019 කාටද කතිරෙ ගැහුවෙ කියල
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    යකෝ 2023 unregistered වැගන් ආර් එකක් ලක්ෂ 69 ට විකුණද්දි 2018 පට්ට ගහපු වැගන් ආර් එකක් ලක්ෂ 67ට දාලානේ බන් .. :shocked: :shocked: :shocked: පරණ වාහන සේල් කාරයන්ට කඩේ යන කොහොමද නන්දලාල්ගේ ටිකිරි මොලේ ? :poop: මෙව්වා බලන්න තමයි අපි ලපයාට කතිරේ ගැහුවේ..:dull: තව සුළි සුළං සීයක් හරි ඇවිල්ලා තොපිලා ඔක්කොම මකබෑවිලා පල.. @yapa100 @nalin0001 @helplesser @Bitter Truth :angry::angry::angry::angry:
    69 gahafannn
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මිට්ටෝ හිතන් හිටියේ ගංවතුරට පස්සේ වාහන අඩුවෙයි කියලා. ඕවා අපි කලින්ම කිව්වා උන්ගේ කලු කඩ ලීසින් කොම්පැනි වැටෙන නිසා කියලා වැඩි කරපු ටැක්ස් ලප කොටයි, EPF එක මංකොල්ල කාපු උඩු රැවුල් පොන්නලාලුයි, අඩු කරන්නේ නෑ කියලා. දැන් මිට්ටෝ සාප කර කර වැලලෙනවා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    අර ලක්ෂ 14 vitz තියෙන කොට මේ නිකං බොරුවට ඇඩ්නව 😬
    උබලව මෙහෙයවන කෙනා උබලට සතත අභායස කරවන්නැද්ද.?
    එන්ඩ එන්ඩ උබලගෙ මතකෙ විකෘති වෙනවනේ.