🚨🚨BREAKING | 🐘 සජිත් එජාපයේ බලය අල්ලන්න සැරසෙයි!

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,913
    10,262
    113
    ඔන්න httputhek එනවා කේන්දරයක් උස්සගෙන.. මූ දැක්ක ගමන් මතක් වෙන්නේ මට...
    QCcb5949ts.jpg
     
    • Haha
    Reactions: wpril5

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,072
    10,646
    113
    ඊයා. ලොකු අකුරු.
    අඬන්නෙ ඇයි සුදු මැණිකේ :lol:

    වේදනාවේ උපරිම සලකුණ :lol::lol::lol:

    ICU ලැගල උසාවියට කප්පරක් ලෙඩ කියල ඇප ගත්තාම අනුර චොර වෙන logic එක මොකක්ද බ්‍රෝ? 🤔


    පුක සුදු අසොක ගේ අවතාරෙත් මාරු උනා නේද ඒ පාර? 🤭
    ------ Post added on Aug 26, 2025 at 10:20 PM


    මොකක්ද මේ උඹලා දෙන්නගේ වලියට හේතුව ? කවුද මේ නිරංග කියන්නේ ?
     
    • Haha
    Reactions: Nidarshana_k

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,428
    113
    මොකක්ද මේ උඹලා දෙන්නගේ වලියට හේතුව ? කවුද මේ නිරංග කියන්නේ ?
    නිරන්ග කියන්නේ අසොකය කසිය ගහන වාඩිය අයිති එකාලු (මට වඩා හොදටම දන්න එකෙක් කිරියේ ඉන්නවා). වලියක් නෑ බන් නාකි අසොකය ෆයර් කරල පොඩි ආතල් එකක් ගන්නවා :D
     
    • Wow
    Reactions: hi.dushan

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,135
    113
    දෙහිවල
    මොකක්ද මේ උඹලා දෙන්නගේ වලියට හේතුව ? කවුද මේ නිරංග කියන්නේ ?
    මූ වෙලාවල් බලනවා කියලා කිරියෙ උන්ගෙන් සල්ලි අරන් පොලු තියපු එක ගැන ඔප්පු කරේ නිරන්ග. පස්සෙ මූව හොයන් එනවා කියල කියුවට පස්සෙ මු බයවෙලා ඇඩ්ඩින් උන් ගාවට ලියලා ඌව බැන් කරා.
    අඩුකුලෙ නාරම්මල වෙසිගෙ පුතෙක්.
    අර හේශගෙනුත් සල්ලි අරන් ඔලුව කාලා තිබ්බා මු. උබට මම නුල එවන්නම්
     
    • Wow
    Reactions: hi.dushan