🚨🚨Breaking 🚨🚨: දිඹුලාගලට පිටසක්වළ යානා ගොඩ බසියි..මාලිමාවෙන් පරීක්ෂණයක්...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    දිඹුලාගල කියන්නේ සිදුහත් කුමාරයා හිටපු කිඹුල්වත්පුර...:yes: ලොව විශාලතම සෙල්ලිපිය දිඹුලාගලින් හම්බුනා. රනිල්ගේ පුරාවිද්යාවෙන් ඒ සෙල්ලිපිය විකෘති කලා..එකේ තිබ්බේ බුදුන්ගේ පරපුර ගැන තොරතුරු ..සිදුහත් කුමරුගේ කුඩා කල ජීවිතය ගත වුනු මේ ප්‍රදේශය ගැන මාලිමාව වහාම පරික්ෂා කල යුතුයි..ආලෝක නෑවිත් තියෙයියෑ ඉතින්. ත්‍රිපිටකයේ දේවතා සංයුක්තයේ තියනවා ජේතවනාරාමය ඒකාලෝක කරමින් දෙවිවරු බුදුරදුන්ගෙන් ධර්මය ශ්‍රවණයට වැඩියා කියලා.. රූපවාහිනියේ රජකම් කල බුදුදහමට එරෙහි කල්ලතෝනි රජු භෞතිකවාදී විද්යාකුලපතියා දොඹෙන් යන සිද්දියක් මේක.. @dilann @Stimulus mind 🤭 🤭

    පිටසක්වල ජීවීන් ලංකාවට ගොඩ බසින තැනක් යැයි දිඹුලාගල මාදුරු ඔය ජලාශය ආසන්න දහයියාගල කදුවැටිය ප‍්‍රසිද්ද වී ඇති බව නියෝජ්‍ය ඇමති ටීබී සරත් මහතා සඳහන් කරයි.

    එනිසා එම ස්ථානය ලෝකයේ විශේෂිත සංචාරක මධ්‍යස්ථානයක් කරන්න හැකියාව ඇති බවත්ඒ පිළිබඳව ලෝකයට ගිය පණිවිඩයක් ඇති බවද පැවසූ ඔහු එම පණිවිඩය පෝෂණය කර සංචාරක කර්මාන්තය වර්ධනය කළ හැකි බවද හෙතෙම කියා සිටියි.

    ඊට අදාළ වන විද්‍යාත්මක පසුබිමක් ඇත්තේ නම් එය ද සොයා එය පෝෂණය කළ යුතු බවද ඒ මහතා පැවසුවේය.

    ජාතික රූපවාහිනියේ මහජන දිනය වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර තිබේ.

    -LCN-

    👇👇👇දිඹුලාගල සෑබෑ ඉතිහාසය.............................

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    දියසෙන් පුරවෘත්තයට අනුව ඔහු අනුරාධ්පුරය අගනගරය කරනවා..ලපයාත් අනුරපුරේ..ලපයාගේ නමේ කුමාර කෑල්ලකුත් තියනවා..අනුර කෑල්ලකුත් තියනවා..පැරැන්නන් අතීත උරුවට දිසානායක යන්නට දියසෙන් යැයි කියන්න ඇති... 😲 😲 😲

    316088496_697484748414424_4370388094515169098_n.jpg
     
    • Love
    Reactions: Kumbhakarna22

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අනිවාර්යයෙන්ම මාලිමාවේ අනුර කුමාරට විතරයි පුලුවන් පිටසක්වල ජිවියෝ ලංකාවට ගෙනල්ලා සංචාරක කර්මාන්තය දියුනු කරන්න
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113

    👉 අනුර කියන නමෙත් අනුරාධපුරේ මුල් අකුරු තුන තියනවා..කුමාර කියන නමේ කුමාරයා තියනවා.. දිසානායක කියන වාසගමේ දියනා කියන වචනයේ අකුරු ඔක්කොම තියනවා වගේම දියසෙන් නමේ අකුරු ඔක්කොමත් තියනවා.. දියනා👉 දියසෙන්👉 දිසනා👉 දිසානායක උනා

    රතු ලපයා ගෙදර පල...
    රතු ලපයා ගෙදර පල...
    රතු ලපයා ගෙදර පල... 😭 😭 😭
    😂🤔🙁
    ------ Post added on Mar 24, 2025 at 7:10 PM

    අනිවාර්යයෙන්ම මාලිමාවේ අනුර කුමාරට විතරයි පුලුවන් පිටසක්වල ජිවියෝ ලංකාවට ගෙනල්ලා සංචාරක කර්මාන්තය දියුනු කරන්න
    හැබැයි ඒකට ප්‍රාදේශීය සභා බලය ඕනෙ 🙄
    ------ Post added on Mar 24, 2025 at 7:10 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පිටසක්වල ජීවීන් ඩොලර් අරගෙන එනකම් බලාගෙන ඉන්න මෝඩ ජෙප්පෝ🤣🤣

    ithin balapnan tho amuma amu moda gon harakek neda ehewu jeppanat chande dunne, dan thota therenawada ranilge agaya
     
    • Haha
    Reactions: Kumbhakarna22

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    සිංහලු දාන නම් මරු බං

    දහයියාගල
    හාල්ගල
    වීගල
    පිටිගල
    කබරගල
    කූරගල
    යකාගල
    ලපයාගල
    රාවනගල
    සාගල
    තොප්පිගල
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    වෙන රටවල් වලත් ඉතිහාසේ ඔහොම වෙනස් කරන්න වෙයි ..
    ලංකාවේ විතරක් වෙනස් කරලා මදි ..

    https://en.wikipedia.org/wiki/History_of_Buddhism_in_India

    මේවා විස්වාස කරන උනුත් ඉන්නවා නේ ඉතින් ..

    තමන් හොයලා තමයි තෙරුම් ගන්න ඔන,

    ඉන්දියාවෙ හිටපු ජයින මාහාවිරව පටලවලා තියෙන්නෙ සුද්දො, ලංකාවෙ හිටපු ගොතම බුදුන්වාහාන්සෙට,

    සැවැත් නුවර සාවාස්තියන් විහරති අනෙක පින්ඩිකස්ස ආරාමෙ,

    සාවාස්තිපුර ආනුරාදපුර ජෙතවානාරාමය,

    බුදුන්වාහාන්සෙගෙ ගිහිකාලෙ කෙස් කපපු කඩුව තියෙන්නෙ කිරි වෙහෙරෙ,

    නාකා වෙහෙර තියෙන්නෙ අනුරාදපුරයෙ,
    සැරියුත් මුගලන් දාතු නැගෙන හිර පාලාතෙ,
    පාත්‍රා දාතුව ලංකාවෙ,

    සතර දලදාව ලංකාවෙ,

    ත්‍රිපිටකෙ තියෙන්නෙ ලංකාවෙ විතරයි, කොපි එන්ගලන්තෙ තියෙනවා, ලංකාවෙන් ගිහිල්ලා,

    ලංකාවට කියපු නම් ලිස්ට් එකෙ දබදිවත් තියෙනවා,

    චයිත්‍ය හදන හැටි ත්‍රිපිටකෙ තියෙනවා,

    විකිපිඩියා නැතුව මාහාවංශය ත්‍රිපිටකය විස්තර ගන්න,
     
    • Love
    Reactions: Kumbhakarna22

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    අනුරයියා කියන්නේ රාවණා අප්පොච්චිගේ පුනරාගමනයක්
    මුලු සක්වලම, පිට සක්වලවල් පවා සිරිලංකාදීපයට යටත් වන දවස වැඩි ඈතක නොවේ පිංවත්නි
     
    • Love
    Reactions: Kumbhakarna22

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,714
    9,002
    113
    kandy
    තමන් හොයලා තමයි තෙරුම් ගන්න ඔන,

    ඉන්දියාවෙ හිටපු ජයින මාහාවිරව පටලවලා තියෙන්නෙ සුද්දො, ලංකාවෙ හිටපු ගොතම බුදුන්වාහාන්සෙට,

    සැවැත් නුවර සාවාස්තියන් විහරති අනෙක පින්ඩිකස්ස ආරාමෙ,

    සාවාස්තිපුර ආනුරාදපුර ජෙතවානාරාමය,

    බුදුන්වාහාන්සෙගෙ ගිහිකාලෙ කෙස් කපපු කඩුව තියෙන්නෙ කිරි වෙහෙරෙ,

    නාකා වෙහෙර තියෙන්නෙ අනුරාදපුරයෙ,
    සැරියුත් මුගලන් දාතු නැගෙන හිර පාලාතෙ,
    පාත්‍රා දාතුව ලංකාවෙ,

    සතර දලදාව ලංකාවෙ,

    ත්‍රිපිටකෙ තියෙන්නෙ ලංකාවෙ විතරයි, කොපි එන්ගලන්තෙ තියෙනවා, ලංකාවෙන් ගිහිල්ලා,

    ලංකාවට කියපු නම් ලිස්ට් එකෙ දබදිවත් තියෙනවා,

    චයිත්‍ය හදන හැටි ත්‍රිපිටකෙ තියෙනවා,

    විකිපිඩියා නැතුව මාහාවංශය ත්‍රිපිටකය විස්තර ගන්න,

    😂😂 Before making baseless claims, at least do some real research instead of spreading nonsense! Let’s break down why your argument is completely WRONG:

    1. Buddha’s Birthplace – LUMBINI, NEPAL
      • The Ashoka Pillar Inscription at Lumbini (3rd century BCE) clearly states that Emperor Ashoka visited Lumbini and identified it as the birthplace of Gautama Buddha. This is physical archaeological evidence, not some made-up story.
      • UNESCO and historians worldwide recognize Lumbini as Buddha’s birthplace, based on ancient Buddhist texts like the Dīgha Nikāya, Vinaya Pitaka, and Ashoka’s edicts.
    2. Buddha and Mahavira – Two Completely Different Figures
      • Mahavira (Jainism) was born in Kundagrama, Bihar (India), around 599 BCE, while Buddha was born in Lumbini, Nepal, around 563 BCE.
      • Their teachings are totally different: Jainism is based on extreme asceticism, while Buddhism follows the Middle Path. No historian ever confused them—except you. 🤡
    3. Sri Lanka and Buddhism
      • Buddhism reached Sri Lanka later, through Emperor Ashoka's missionary efforts, especially via Mahinda Thera. If Buddha was born in Sri Lanka, why did Buddhism have to be introduced there? 🤦‍♂️
    4. Ancient Indian Texts Confirm Buddha’s Origins
      • The Pali Canon (Tipitaka), one of the oldest Buddhist scriptures, repeatedly mentions Buddha's origins in the Sakya clan of Kapilavastu (near Lumbini).
      • Even Chinese pilgrims like Xuanzang (7th century CE) visited these sites in Nepal and India—no mention of Sri Lanka as Buddha’s birthplace.
    5. Chinese Records: Pilgrims Confirm Lumbini as Buddha’s Birthplace

      • Xuanzang (7th century CE), the legendary Chinese Buddhist scholar, traveled across India and Nepal. He visited Lumbini and described the exact location where Buddha was born. He never mentioned Sri Lanka as Buddha’s birthplace.
      • Faxian (5th century CE), another Chinese monk, also traveled to Nepal and India, recording details about Buddha's birthplace in Lumbini, near Kapilavastu—again, nowhere near Sri Lanka.
    6. Burmese (Myanmar) Buddhist Texts Support Lumbini

      • Burmese chronicles and Buddhist traditions are deeply linked to Theravāda Buddhism, which traces its roots to India and Nepal.
      • The Glass Palace Chronicle (Hmannan Yazawin), Myanmar’s official history, confirms that Buddhism was brought from India, not Sri Lanka, and that Buddha was born in Lumbini.
      • Myanmar’s ancient temples, including Shwedagon Pagoda, enshrine relics of Buddha, which were sent from India—not Sri Lanka. If Buddha were born in Sri Lanka, why would they revere India as the sacred land? 🤡.
    7. Laotian Buddhist Texts Confirm India/Nepal as Buddha’s Origin

      • Laos follows the Theravāda Buddhist tradition, which acknowledges that Buddha was born in Lumbini, Nepal, and attained enlightenment in India (Bodh Gaya).
      • Wat Xieng Thong, one of Laos’s most famous temples, has depictions of Buddha’s life starting in Lumbini—not Sri Lanka.
      • Ancient Laotian inscriptions and legends trace Buddhism to Indian origins, following the same historical records as Myanmar and Thailand.
    8. Archaeological Proof – Ashoka’s Edicts in India & Nepal

      • The Ashoka Pillar at Lumbini (Nepal), dated 3rd century BCE, confirms:
        📜 "Here, the Blessed One, Buddha Shakyamuni, was born."
        • This is solid, unshakable archaeological evidence—not some internet fantasy like yours. 😆
      • If Buddha was born in Sri Lanka, why do Indian and Nepalese sites have centuries-old inscriptions confirming Lumbini?

    Every major Buddhist tradition in China, Myanmar, and Laos—along with solid archaeological proof—confirms that Lord Buddha was born in Lumbini, Nepal (then part of ancient India). Your claim has zero historical or archaeological backing. If you still believe in your fantasy, try proving it with real evidence, not just empty words. Until then, stop embarrassing yourself. 😂
     
    Last edited:
    • Dislike
    Reactions: Kumbhakarna22

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    😂😂 Before making baseless claims, at least do some real research instead of spreading nonsense! Let’s break down why your argument is completely WRONG:

    1. Buddha’s Birthplace – LUMBINI, NEPAL
      • The Ashoka Pillar Inscription at Lumbini (3rd century BCE) clearly states that Emperor Ashoka visited Lumbini and identified it as the birthplace of Gautama Buddha. This is physical archaeological evidence, not some made-up story.
      • UNESCO and historians worldwide recognize Lumbini as Buddha’s birthplace, based on ancient Buddhist texts like the Dīgha Nikāya, Vinaya Pitaka, and Ashoka’s edicts.
    2. Buddha and Mahavira – Two Completely Different Figures
      • Mahavira (Jainism) was born in Kundagrama, Bihar (India), around 599 BCE, while Buddha was born in Lumbini, Nepal, around 563 BCE.
      • Their teachings are totally different: Jainism is based on extreme asceticism, while Buddhism follows the Middle Path. No historian ever confused them—except you. 🤡
    3. Sri Lanka and Buddhism
      • Buddhism reached Sri Lanka later, through Emperor Ashoka's missionary efforts, especially via Mahinda Thera. If Buddha was born in Sri Lanka, why did Buddhism have to be introduced there? 🤦‍♂️
    4. Ancient Indian Texts Confirm Buddha’s Origins
      • The Pali Canon (Tipitaka), one of the oldest Buddhist scriptures, repeatedly mentions Buddha's origins in the Sakya clan of Kapilavastu (near Lumbini).
      • Even Chinese pilgrims like Xuanzang (7th century CE) visited these sites in Nepal and India—no mention of Sri Lanka as Buddha’s birthplace.
    Conclusion: Your claim has zero historical or archaeological backing. If you still believe in your fantasy, try proving it with real evidence, not just empty words. Until then, stop embarrassing yourself. 😂
    මෙහෙම දෙයක් තියෙනවා ඔබ කුඩා කාලෙ ඉදලා ආහාලා තියෙන දැනුම අනුව තමයි ඔබ කරුනු දක්වන්නෙ,

    ඔබ ඔය කියන කරුනු ත්‍රිපිටකයෙ තියෙනවද කියලා සොයා බලන්න එවිට ඔබටම තෙරුම් ගන්න පුලුවන්,

    ඔබ කරුනු දක්වන්නෙ විකිපිඩියා අනුව නම් කරන්න දෙයක් නැ,

    ත්‍රිපිටකය සාහා මාහාවංශයෙ තිබෙන කරුනුත් සොයා බලන ලෙස කියමි,

    ලංකාවෙ තිබෙන බුදු දාහාම අනිත් රටවල නැත,
     
    Last edited:
    • Love
    Reactions: Kumbhakarna22

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,714
    9,002
    113
    kandy
    මෙහෙම දෙයක් තියෙනවා ඔබ කුඩා කාලෙ ඉදලා ආහාලා තියෙන දැනුම අනුව තමයි ඔබ කරුනු දක්වන්නෙ,

    ඔබ ඔය කියන කරුනු ත්‍රිපිටකයෙ තියෙනවද කියලා සොයා බලන්න එවිට ඔබටම තෙරුම් ගන්න පුලුවන්,

    ඔබ කරුනු දක්වන්නෙ විකිපිඩියා අනුව නම් කරන්න දෙයක් නැ,

    ත්‍රිපිටකය සාහා මාහාවංශයට තිබෙන කරුනුත් සොයා බලන ලෙස කියමි,

    😂😂 Now you’re saying Tipitaka (Thripitakaya) and Mahavamsa prove that Buddha was born in Sri Lanka? WHERE? 🤡 Give us the exact verses—because guess what? Neither of these texts say that!

    1. Let’s Expose Your Lies – What Does the Tipitaka Actually Say?

    The Pali Canon (Tipitaka), the most sacred Buddhist scripture, clearly states:

    📜 "At that time in the Lumbini Grove, the Bodhisatta (Buddha) was born."
    Dīgha Nikāya, Mahāpadāna Sutta (DN 14)

    📜 "King Suddhodana ruled in Kapilavatthu. The queen gave birth in Lumbini, under a sal tree."
    Vinaya Pitaka, Mahavagga (Mv 1.6.9-10)

    🔥 Where does it say ‘Sri Lanka’? NOWHERE!

    2. What About the Mahavamsa?

    😂 You really shot yourself in the foot by bringing up Mahavamsa! Because Mahavamsa itself never says Buddha was born in Sri Lanka—it actually says:

    📜 "The Master, the Conqueror, the Lord of the World, passed into Nirvana in the city of Kusinara, having been born in the Lumbini Grove."
    Mahavamsa, Chapter 1

    💥 Again, WHERE does it say Sri Lanka? It DOESN’T!

    3. You Just Proved Yourself Wrong

    You challenged me to check Tipitaka and Mahavamsa, and I did—and they prove YOU wrong! You’re either: Lying without ever reading these books, or Completely misunderstanding them.

    Either way, you have ZERO proof for your claim, while we have ancient scriptures, archaeology, and historical records proving Buddha was born in Lumbini, Nepal (then part of India).

    So now, show us the exact verse from Tipitaka or Mahavamsa that says Buddha was born in Sri Lanka. Spoiler alert: You won’t find any, because it doesn’t exist! 🤡🔥
     
    • Dislike
    Reactions: Kumbhakarna22